27 April 2024
#දේශීය

ගංජා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

ඌරගස්මංහන්දිය, වීරජනපදය ප්‍රදේශය පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (03) සිදු කල වැටලිමකදී ගංජා කිලෝ 03 ක් සන්තකයේ තබා සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු වයස අවුරුදු 59 ක් වු ඌරගස්මංහන්දිය ප්‍ර දේශයේ පදිංචිකරුවෙකි. සිද්දිය සම්බන්ධයෙන් ඌරගස්මංහන්දිය පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු පවත්වනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *