27 April 2024
#දේශීය

ඇත්දළ කැබලි 04 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

ඇතිමලේ, කම්මල්යාය ප්‍රදේශයේ ඊයේ (03) දින පෙරවරුවේ පොලිස් නිලධාරින් සිදු කල වැටලීමකදි ඇත්දළ කොටස් 04 ක් සන්තකයේ තබා සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු වයස අවුරුදු 54 ක් වු කම්මල්යාය, කොටියාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරුව අද (04) දින සියඹලාආණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. ඇතිමලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *