• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

තඹුත්තේගම මල්වානෙගම ප්‍රදේශයේදී මුණුපුරා එල්ල කළ පොලු පහරින් 82 හැවිරිදි මිත්තණියක් ඝාතනය වෙයි

9 April 2026
in දේශීය, පුවත්
තඹුත්තේගම මල්වානෙගම ප්‍රදේශයේදී  මුණුපුරා එල්ල කළ පොලු පහරින්  82 හැවිරිදි මිත්තණියක්  ඝාතනය වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
තඹුත්තේගම පොලිස් වසමේ මල්වානෙගම ප්‍රදේශයේ පදිංචිව සිටි 82 හැවිරිදි වියපත් කාන්තාවක සිය මුණුපුරා විසින් එල්ල කරන ලද පොලු පහරකින් ඝාතනය කර ඇති බවට වාර්තා වේ. ඊයේ (අප්‍රේල් 08) උදෑසන කාලයේදී ඇති වූ පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
ඝාතනය සම්බන්ධයෙන් වයස අවුරුදු 23ක් වන මියගිය කාන්තාවගේ මුණුපුරා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මියගිය මිත්තණියගේ මෘත ශරීරය මේ වන විට තඹුත්තේගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, තඹුත්තේගම පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
Post Views: 1
Previous Post

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද පෙරවරු 8 සිට යළිත් දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් අරඹයි

Next Post

මරදාන ජලාශ පාරේදී අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ 25 හැවිරිදි තරුණයෙකු පොලිස් අත්අඩංගුවට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ක්‍රිප්ටෝ ක්ෂේත්‍රය නියාමනය කිරීමේ පනත  වහාම සම්මත කරන්නැයි  ඇමරිකානු භාණ්ඩාගාර ලේකම්  කොංග්‍රස් මණ්ඩලයෙන් ඉල්ලයි

තැපැල් පද්ධතිය ශක්තිමත් කිරීමට  අලුත් ගොඩනැඟිලි 18ක් සහ  රුපියල් මිලියන 1200ක  ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක්

දෙමාපියන්ට කුඩයක්  රැගෙන ආ තරුණිය  අකුණුසැර වැදීමෙන් ජීවිතක්ෂයට

ලෙබනනය ද ඇතුළත් වන පරිදි  සටන් විරාමයට ගරු කරන්නැයි  ප්‍රංශ ජනාධිපති මැක්‍රොන්ගෙන් ඉල්ලීමක්

Recent News

ත්‍රිරෝද රථයක  එකවර මගීන් 14ක් ප්‍රවාහනය  කළ රියදුරෙකු  කොස්ලන්දේදී අත්අඩංගුවට

උත්සව සමයේ බීමත් රියදුරන්  කොටු කිරීමට දැඩි ක්‍රියාමාර්ග සුළු අනතුරකදීත්  මත්ද්‍රව්‍ය පරීක්ෂාව අනිවාර්යයි

ඊශ්‍රායලය ලෙබනනයට එල්ල කළ  දැවැන්ත ප්‍රහාර මාලාව  එක්සත් ජාතීන්ගේ සංවිධානයේ  දැඩි දෝෂදර්ශනයට

පොල්ගස්ඕවිටදී රුපියල් ලක්ෂ ගණනක කේරළ ගංජා සමඟ  මහා පරිමාණ ජාවාරම්කරුවෙකු  අත්අඩංගුවට

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ත්‍රිරෝද රථයක  එකවර මගීන් 14ක් ප්‍රවාහනය  කළ රියදුරෙකු  කොස්ලන්දේදී අත්අඩංගුවට

ත්‍රිරෝද රථයක එකවර මගීන් 14ක් ප්‍රවාහනය කළ රියදුරෙකු කොස්ලන්දේදී අත්අඩංගුවට

9 April 2026
උත්සව සමයේ බීමත් රියදුරන්  කොටු කිරීමට දැඩි ක්‍රියාමාර්ග සුළු අනතුරකදීත්  මත්ද්‍රව්‍ය පරීක්ෂාව අනිවාර්යයි

උත්සව සමයේ බීමත් රියදුරන් කොටු කිරීමට දැඩි ක්‍රියාමාර්ග සුළු අනතුරකදීත් මත්ද්‍රව්‍ය පරීක්ෂාව අනිවාර්යයි

9 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved