• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ලෙබනනය ද ඇතුළත් වන පරිදි සටන් විරාමයට ගරු කරන්නැයි ප්‍රංශ ජනාධිපති මැක්‍රොන්ගෙන් ඉල්ලීමක්

9 April 2026
in පුවත්, විදෙස්
ලෙබනනය ද ඇතුළත් වන පරිදි  සටන් විරාමයට ගරු කරන්නැයි  ප්‍රංශ ජනාධිපති මැක්‍රොන්ගෙන් ඉල්ලීමක්
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
අමෙරිකාව සහ ඉරානය අතර ඇති කරගත් සති දෙකක සටන් විරාමය ලෙබනනය ඇතුළු “සියලු ගැටුම් පවතින කලාප” සඳහා වලංගු විය යුතු බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා අවධාරණය කරයි. ඊයේ (අප්‍රේල් 08) ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ දුරකථනයෙන් සම්බන්ධ වෙමින් ඔහු මේ බව දැනුම් දී තිබේ.
අමෙරිකාව සහ ඉරානය අතර සටන් විරාමයකට එකඟතාව පළ වී තිබුණ ද, ඊයේ දිනයේදී ඊශ්‍රායලය විසින් බීරූට් නුවරට එල්ල කළ දරුණු ප්‍රහාරවලින් පුද්ගලයන් 250කට වැඩි පිරිසක් මියගොස් ඇත. ලෙබනනය මෙම සටන් විරාමයට ඇතුළත් නොවන බව ඊශ්‍රායලය සහ අමෙරිකාව පවසා සිටිය ද, ඉරානය සහ මැදිහත්කරුවෙකු ලෙස ක්‍රියා කළ පකිස්ථානය පෙන්වා දෙන්නේ සාමය තහවුරු වීමට නම් ලෙබනනය ද ඊට ඇතුළත් විය යුතු බවයි.
සටන් විරාමය විශ්වසනීය සහ ස්ථාවර වීමට නම් ලෙබනනය ඇතුළත් කිරීම “අත්‍යවශ්‍ය කොන්දේසියක්” බව මැක්‍රොන් මහතා මෙහිදී පෙන්වා දුන්නේය. මීට අමතරව, ඕනෑම ස්ථිර එකඟතාවක් ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ, මිසයිල පද්ධති සහ හෝමුස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනයට එල්ල වන බාධා පිළිබඳ ගැටලුවලට විසඳුම් ලබා දිය යුතු බව ද ප්‍රංශ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 14
Previous Post

කොටුව දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ මහා ව්‍යාපෘතිය අද පෙරවරුවේ සිට ආරම්භ වෙයි

Next Post

දෙමාපියන්ට කුඩයක් රැගෙන ආ තරුණිය අකුණුසැර වැදීමෙන් ජීවිතක්ෂයට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

එයාර්බස් නඩුවට ඇප ලැබුණද වෙනත් නඩු නිසා නාමල් රාජපක්ෂ තවදුරටත් බන්ධනාගාරයේ!

30 September 2026
උතුරු පළාතේ කලාකරුවන් ඇගයෙන සංස්කෘතික උළෙල යාපනයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වෙයි

ඇපකරුවන් ඇප තබා නොතිබීමෙන් මුදල් වංචා කළ බවට චෝදනා ඇති තිකෝ සමූහයේ හිමිකාරිනී තිළිණිව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

පුරාවිද්‍යාවේ දැවැන්ත ශාස්ත්‍රවන්තයෙකු වූ මහාචාර්ය රාජ් සෝමදේවයන් පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් විශ්‍රාම යයි!

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මත්ද්‍රව්‍ය ගැන තොරතුරු 1818ට දැනුම් දෙන්න පැය 24 පුරා රහසිගත සේවාවක්

මත්ද්‍රව්‍ය ගැන තොරතුරු 1818ට දැනුම් දෙන්න පැය 24 පුරා රහසිගත සේවාවක්

30 September 2026
ගම්පොල නගරයට  රු .මිලියන 26ක වියදමින් නව නාගරික ගිමන්හලක් මහජන අයිතියට පත් කෙරේ

ගම්පොල නගරයට රු .මිලියන 26ක වියදමින් නව නාගරික ගිමන්හලක් මහජන අයිතියට පත් කෙරේ

30 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved