• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

වේග සීමා මෘදුකාංගය ඉවත් කිරීමේ චෝදනාවට ලක්වූ ටෙස්ලා නඩුව සමථයකට පත් වෙයි

21 April 2026
in පුවත්, විදෙස්
වේග සීමා මෘදුකාංගය ඉවත් කිරීමේ  චෝදනාවට ලක්වූ ටෙස්ලා නඩුව  සමථයකට පත් වෙයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
2018 වසරේ සිදුවූ මෙම අනතුරින් 2014 වසරේ නිෂ්පාදිත ටෙස්ලා මොඩල් S රථයේ ගමන් කළ 18 හැවිරිදි රියදුරා සහ එහි සිටි මගියෙකු මිය ගියහ. පැයට සැතපුම් 25ක වේග සීමාවක් සහිත වංගුවකදී රථය පැයට සැතපුම් 116ක අධික වේගයකින් ධාවනය කිරීම නිසා පාලනයෙන් මිදී කොන්ක්‍රීට් තාප්ප දෙකක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.
මියගිය රියදුරාගේ දෙමාපියන් චෝදනා කළේ, තම රථයේ පැයට සැතපුම් 85ක වේග සීමාවක් පැනවීමට සකස් කර තිබූ මෘදුකාංගය තම දැනුවත් කිරීමකින් තොරව ටෙස්ලා තාක්ෂණික ශිල්පියෙකු විසින් ඉවත් කර ඇති බවයි. කෙසේ වෙතත්, ටෙස්ලා සමාගම එම චෝදනා ප්‍රතික්ෂේප කළ අතර ඔවුන් අවධාරණය කළේ වේග සීමා මෘදුකාංගය තිබුණ ද නැතත් රියදුරාගේ “නොසැලකිලිමත්” ධාවනය අනතුරට හේතු වූ බවයි.
මෙම නඩුව සම්බන්ධයෙන් වූ විභාගය අද දින ෆ්ලොරිඩා අධිකරණයක ආරම්භ වීමට නියමිතව තිබුණද, ඉකුත් ඉරිදා ටෙස්ලා සමාගම විත්ති පාර්ශවයෙන් ඉවත් කිරීමට අධිකරණය කටයුතු කළේ දෙපාර්ශවය අතර ඇති වූ රහස්‍ය සමථයක් හේතුවෙනි. මෙලෙස ගෙවන ලද වන්දි මුදල හෝ සමථයේ කොන්දේසි මෙතෙක් අනාවරණය කර නොමැත. මීට පෙරද ටෙස්ලා සමාගම සිය මෝටර් රථ සම්බන්ධයෙන් වූ අනතුරු කිහිපයකට අදාළ නඩු මෙලෙසම සමථයකට පත් කර ඇති අතර, තවත් නඩු කිහිපයක් සඳහා ඉහළ අධිකරණවල අභියාචනා ඉදිරිපත් කර තිබේ.
Post Views: 9
Previous Post

බ්‍රිතාන්‍යයෙන් බලශක්ති විප්ලවයක් ඉන්ධන මිල කම්පනයට තිරසාර විසඳුමක්

Next Post

ඇපල් සමාගමේ නව නායකත්වයට දෘඩාංග ප්‍රවීණයෙකු වූ ජෝන් ටර්නස් පත්වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

පශු වෛද්‍ය ක්ෂේත්‍රය ඇතුළු වනජීවි  ක්ෂේත්‍රයේ ගැටලු රැසක් ගැන විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තු සංසදයට මතු කරයි!

16 August 2026
ෆිදෙල් කැස්ත්‍රෝ ජන්ම ශත සංවත්සරය වෙනුවෙන් සියවසක් පුරා විප්ලවීය ආලෝකය තේමාවෙන් විශේෂ වැඩසටහනක්!

ඩඩ්ලි සිරිසේනගේ සාර්ථකත්වයේ රහස ඔහුම හෙළි කරයි!

18 හැවිරිදි බෙල්ජියම් තරුණයෙකුට කාණු පද්ධතියක් ඉදිකරමින් සිටියදී යුරෝ මිලියන 9ක රන් නිධානයක් හමුවෙයි!

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පශු වෛද්‍ය ක්ෂේත්‍රය ඇතුළු වනජීවි  ක්ෂේත්‍රයේ ගැටලු රැසක් ගැන විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තු සංසදයට මතු කරයි!

පශු වෛද්‍ය ක්ෂේත්‍රය ඇතුළු වනජීවි ක්ෂේත්‍රයේ ගැටලු රැසක් ගැන විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තු සංසදයට මතු කරයි!

16 August 2026
ෆිදෙල් කැස්ත්‍රෝ ජන්ම ශත සංවත්සරය වෙනුවෙන් සියවසක් පුරා විප්ලවීය ආලෝකය තේමාවෙන් විශේෂ වැඩසටහනක්!

ෆිදෙල් කැස්ත්‍රෝ ජන්ම ශත සංවත්සරය වෙනුවෙන් සියවසක් පුරා විප්ලවීය ආලෝකය තේමාවෙන් විශේෂ වැඩසටහනක්!

16 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved