27 April 2024
#දේශීය

පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමට පනවා තිබු තහනම දිර්ඝ කෙරේ – ශ්‍රී ලංකා මහබැංකුව

ශ්‍රී ලංකා මහබැංකුව විසින් පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමෙහි ව්‍යාපාර කටයුතු අත්හිටුවීම තවත් මාස හයකින් දීර්ඝ කර තිබේ.

ශ්‍රී ලංකා මහබැංකුව නිවේදනය කලේ ඒ් අනුව අද (5) සිට තවත් මාස හයක් දක්වා එම අත්හිටුවීම දිර්ඝ කළ බවයි.

පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කටයුතු සිදුකරමින් තිබෙන හෙයින් මෙම තීරණය ගත් බව ශ්‍රී ලංකා මහබැංකුව සඳහන් කරයි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *