2022 වසර සඳහා මුදල් වර්ෂය සඳහා ඉදිරිපත් කල අයවැය යෝජනාවට පක්ෂව ඡන්ද 123 ක්ද .. විපක්ෂව ඡන්ද80 ක්ද ලැබුණි. ඒ අනුව වැඩි ඡන්ද කින් අයවැය සම්මත විය. මන්ත්රීවරුන් 02ක් ඡන්දය දීමෙන් වැළකී සිටියේය.