• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඇඳිරි නීතිය මැද දෙස් විදෙස් සංචාරකයන්ට මධ්‍යම සංස්කෘතික අරමුදල සහන සලසයි

5 April 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

දිවයින පුරා පසුගිය 03 වනදා පැවති ඇඳිරි නීතිය තත්වය යටතේ මෙරටට පැමිණි සංචාරකයන් සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල පුරාවිද්‍යා පරිශ්‍ර (සීගිරිය පුරාවිද්‍යා පරිශ්‍රය, අනුරාධපුර අටමස්ථානය හා පොළොන්නරුව සොළොස්මස්ථාන) විවෘතව තැබීමට පියවර ගැනිණ.

 සංචාරක අමාත්‍යංශ දත්තයන්ට අනුව කෝවිඩ් 19 වසංගතයෙන් වසර දෙකකට පසු මෙරට මාර්තු මාසයේ සංචාරක පැමිණීම ලක්ෂය ඉක්මවන ලදී.

ඉන්දියාව, එක්සත් රාජධානිය, ජර්මනිය, රුසියාව, ප්‍රංශය, පෝලන්තය, ඇමරිකානු එක්සත් ජනපදය, කැනඩාව, කසකස්තානය, ඉරානය මාර්තු මස තුළ සංචාරකයන් වැඩි වශයෙන් පැමිණි රටවල් වේ. 2012 වසරෙන් පසු ගෝලීය සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් ද වත්මන් රජය ආරම්භ කළ අතර මේ වන විට එය ක්‍රියාත්මක වෙමින් පවතී.

රට උග්‍ර විදේශ විනිමය අර්බුදයකට මුහුණ පා ඇති පසුබිමක ඉන් මිදීම සඳහා මෙරට සංචාරක කර්මාන්තය යළි නගාසිටුවීම අවශ්‍ය කරුණක් බැවින් මෙම පියවර ගත් බව ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් දේශබන්දු මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා පැවසීය.

ඒ අනුව මධ්‍යම සංස්කෘතික අරමුදල අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පුරාවිද්‍යාඥ ගාමිණී රණසිංහ මහතා පුරාවිද්‍යා පරිශ්‍ර විවෘතව තැබීමට හා සංචාරකයන්ට අපහසුතාවයකින් තොරව සිය සංචාරක කටයුතු සිදු කර කරගැනීමට මෙන්ම පුරාවිද්‍යා පරිශ්‍ර නැරඹීමට අවශ්‍ය පහසුකම් සැලසීමට කටයුතු යොදනු ලැබිණි.

Post Views: 9
Previous Post

ආණ්ඩුවෙන් ඉවත්ව මන්ත්‍රීවරු 42 ක් ස්වාධීන වෙයි

Next Post

ජාතක කතා මෙතන කියලා වැඩක් නෑ… වාසුදේව – පක්ෂනායක රැස්වීමක් – කථානායක

editor

editor

Next Post

ජාතක කතා මෙතන කියලා වැඩක් නෑ... වාසුදේව - පක්ෂනායක රැස්වීමක් - කථානායක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සුළු මොහොතකට පෙර තවත් ප්‍රබල  භූ කම්පනයක්

උඩුදුම්බරට භූ චලනයක්

9 January 2026
මදුරෝගේ ආරක්ෂක ප්‍රධානියා ඉවතට

මදුරෝගේ ආරක්ෂක ප්‍රධානියා ඉවතට

8 January 2026
බස් රියදුරු-කොන්දොස්තර මත්වෙලාද ? ජංගම ලැබ් එකෙන් සේරම එළියට!

බස් රියදුරු-කොන්දොස්තර මත්වෙලාද ? ජංගම ලැබ් එකෙන් සේරම එළියට!

8 January 2026
අංක තහඩු නැති 165,000කට අධික වාහන රට පුරා! ජාතික ආරක්ෂාවටත් තර්ජනයක් !

අංක තහඩු නැති 165,000කට අධික වාහන රට පුරා! ජාතික ආරක්ෂාවටත් තර්ජනයක් !

8 January 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සුළු මොහොතකට පෙර තවත් ප්‍රබල  භූ කම්පනයක්

උඩුදුම්බරට භූ චලනයක්

9 January 2026
මදුරෝගේ ආරක්ෂක ප්‍රධානියා ඉවතට

මදුරෝගේ ආරක්ෂක ප්‍රධානියා ඉවතට

8 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved