27 April 2024
#දේශීය

ආණ්ඩුවෙන් ඉවත්ව මන්ත්‍රීවරු 42 ක් ස්වාධීන වෙයි

ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධින කටයුතු කරන බව මන්ත්‍රීවරුන් 42 ක් දන්වා තිබේ. ඒ් අනුව පක්ෂ 10කට අයත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 16 දෙනෙකු ස්වාධීනව කටයුතු කරන බව බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

එම මන්ත්‍රීවරුන් වන්නේ විමල් වීරවංශ, උදය ප්‍රභාත් ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, තිස්ස විතාරණ ,ටිරාන් අලස් ,පූජ්‍ය අතුරලියේ රතන හිමි ,ගෙවිඳු කුමාරතුංග, වීරසුමන වීරසිංහ , අසංක නවරත්න, මොහොමඩ් මුසම්මිල් , නිමල් පියතිස්ස, ගාමිණී වලේගොඩ ,ඒ. එල්. ඒ අතාවුල්ලා,ගයාෂාන් ,ජයන්ත සමරවීර,උද්දික ප්‍රේමරත්න යන වේ.

එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනා සහ ජීවන් තොන්ඩමන් ඇතුළු 02 ක්, අනුර ප්‍රියදර්ශන ඇතුළු 10 ක් මෙලෙස ස්වාධිනව කටයුතු කරනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *