• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ප්‍රතිසංස්කරණය කරන ලද යාපනය නගර ශාලවේ පළමු අදියරෙහි ඉදිකිරීම් කටයුතු ලබන වසරේදී අවසන් – නාගරික සංවර්ධන අධිකාරිය

6 November 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ප්‍රතිසංස්කරණය කරන ලද යාපනය නගර ශාලවේ පළමු අදියරෙහි ඉදිකිරීම් කටයුතු ලබන වසරේදී අවසන් කරන නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ වාහන නැවතුම් පළක්, නවීන කාර්යාල ඇතුළු නවීන පහසුකම්වලින් මෙය සමන්විත වන බවයි.

මෙහි පළමු අදියරේ ඉදිකිරීම් සඳහා රුපියල් මිලියන 600ක මුදලක් වැය කරනු ලබන අතර මෙය සම්පූර්ණයෙන්ම මහා භාණ්ඩාගාර අරමුදල් මත ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘතියකි. සම්පූර්ණයෙන්ම ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 2350කි. යාපනය නගර ශාලාවේ ඉදිකිරීම් කටයුතු මෙම 2022 නොවැම්බර් මාසයේදී නිම කිරීමට නියමිතව තිබුණි.

එහෙත් කොවිඩ් -19 ව්‍යාප්තිය හා රටේ ආර්ථික පසුබෑම හේතුවෙන් මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ප්‍රමාද විය.

යාපනය මහනගර සභා කාර්යාලය ලෙස භාවිතා කළ පැරණි යාපනය නගර ශාලා ගොඩනැඟිල්ල1939 වසරේදී ඉදිකරන ලද්දකි. එල්.ටී.ටී.ඊ ගැටුම් හේතුවෙන් 1985 වසරේදී‍ මෙය සම්පූර්ණයෙන්ම විනාශයට පත්විය.

නල්ලූර් කෝවිලට අයත් ඉඩමක යාපනය මහ නගර සභාව තාවකාලිකව පවත්වාගෙන යනු ලැබේ. මේ හේතුවෙන් යාපනය නගර සභාවේ බොහෝ අංශ තවමත් විවිධ ස්ථානවල ක්‍රියාත්මක වේ. එබැවින් යාපනයේ ජනතාව දැඩි දුෂ්කරතාවයට පත්ව සිටී.

යාපනය නගර ශාලාව ඉදිකිරීමට මුල්ගල තබන ලද්දේ 2019 වසරේදීය. ඒ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටි කාලවකවානුවේදීය.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ යාපනය නගර ශාලාවේ පළමු අදියරේ ඉදිකිරීම් කටයුතු නිමවීමත් සමඟ යාපනයේ ජනතාවට මෙන්ම නිළධාරීන්ටද රාජකාරී කටයුතු සිදුකර කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සෙයා බලන ලෙසද අමාත්‍යවරයා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දී තිබේ.

Post Views: 9
Previous Post

ලංවීම කොටස්වලට විකුණන්න අලුත් කෙටුම් පතක් හදලා ඉවරයි – නීතිඥ අජිත් පී පෙරේරා

Next Post

MOP පොහොර මිල සියයට 50කින් අඩු කිරීමට කැබිනට් පත්‍රිකාවක්

editor

editor

Next Post

MOP පොහොර මිල සියයට 50කින් අඩු කිරීමට කැබිනට් පත්‍රිකාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

යළිත් ලොක් ඩවුන් යුගයක් ? තීරණය අද

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

5 June 2025
ව්‍යවසායකයින් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය කරන්න යන දේ

ව්‍යවසායකයින් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය කරන්න යන දේ

5 June 2025
බස් රථ වලටත්  AI

බස් රථ වලටත්  AI

5 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

5 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved