• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

ඉලක්කයක් ඇතිව වැඩ කළොත් රටේ ආර්ථිකය ගොඩගන්න පුළුවන් – ජනපති

13 May 2020
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ඉලක්කයක් ඇතිව වැඩ කළහොත් රටේ ආර්ථිකය ගොඩගැනීමට දායකවීමේ පුළුල් හැකියාවක් වැවිලි ක්ෂේත්‍රය සතුව ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ජන ජීවිතය යථා තත්වයට පත් කරමින් අර්ථිකය විවෘත කිරීමත් සමග වැවිලි ක්ෂේත්‍රය වැදගත් අංශයක් ලෙස ඊට සූදානම් වන්නේ කෙසේද යන්න පිළිබඳව ඊයේ (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දීය.

ලොව සියලු රටවල් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ පා සිටී. ආනයන සීමා කරමින් අභියෝග කළමනාකරණය කිරීමට තම රජයට හැකි වූ බව පෙන්වාදුන් ජනාධිපතිවරයා වැවිලි ක්ෂේත්‍රයට උත්පාදනය කළ හැකි බොහෝ දේ අනවශ්‍ය ලෙස ආනයනය කර ඇතැයි පැවසීය.

දේශීය ආර්ථිකය ගොඩනැගීමේදී වැවිලි ක්ෂේත්‍රයට ප්‍රමුඛ කාර්ය භාරයක් පැවරී තිබේ. එය අවබෝධ කර ගෙන පාඩු ලබන වතු ලාභ ලබන තත්වයට කඩිනමින් දියුණු කළයුතුයයි ජනාධිපතිවරයා කියා සිටියේය.

ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව සහතික කිරීමේ වැදගත්කම පෙන්වා දුන් රාජපක්ෂ මහතා අපනයන ප්‍රවර්ධනයට ගතයුතු ක්‍රියාමාර්ග දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කළේය.

අපනයනය ඉලක්ක කරගත් භෝග කෙරෙහි විශේෂ අවධානය යොමු විය යුතුය. අගය එකතු කිරීම මත කුරුඳු, ගම්මිරිස් ඇතුළු ප්‍රධාන වැවිලි මගින් ඉහළ අපනයන ආදායමක් ඉපැයීමට සැලසුම් කරන්නැයි ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

2018 වසරේදී මෙරට වැවිලි භෝග අපනයන ආදායම රුපියල් බිලියන 538කි. 2022 වන විට එය රුපියල් බිලියන 753 දක්වා නැංවීම තම අමාත්‍යාංශයේ අපේක්ෂාව බව වැවිලි කර්මාන්ත හා අපනයන කෘෂිකර්ම අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

දේශීය වෙළෙඳපොළ හා අපනයනය ඉලක්ක කර ගනිමින් පොල් වගාව සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති බව කී පතිරණ මහතා පලෙයි, කිලිනොච්චි සහ මුලතිව් යන උතුරේ ප්‍රදේශවල ද පොල් වගාව සාර්ථක වී ඇතැයි සඳහන් කළේය. කොකෝවා සහ කෝපි වගාව දියුණු කිරීමට ද පියවර ගෙන තිබේ. යුද හමුදාවේ කෘෂිකර්ම ඒකකයක් පිහිටුවා වගාවන්ට සහායවිය හැකි බව ජනාධිපතිවරයා පැවසීය.

සියලු වැවිලි භෝග ඉහළ ප්‍රමිතියෙන් යුතුව අපනයනය කළයුතු බවද ජනාධිපතිතුමා අවධාරණය කළේය. ජනතා වතු සංවර්ධන මණ්ඩලය පාඩු ලැබීමට හේතු විමර්ශනය කොට ඉක්මණින් ලාබ ලැබීමට ඉවහල්වන අයුරින් වැවිලි සංස්ථාව සතු දැව අපනයනය විධිමත් කරන ලෙස ද හෙතෙම උපදෙස් දුන්නේය.

ග්‍රාමීය කජු වගාව දියණු කර ගැමි ආර්ථිකය ශක්තිමත් කිරීමේ හැකියාව පවතී. වැවිලි ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය පිණිස වැව් ප්‍රතිසංස්කරණය කළ යුතුය. වැවිලි ක්ෂේත්‍රයේ ගැටලු නිරාකරණය සඳහා වන සංරක්ෂණ සහ ඉඩම් අමාත්‍යාංශය හවුල් කර ගැනීමට ද තීරණය විය.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් අනුරුද්ධ විජේකෝන් යන මහත්වරු සහ අමාත්‍යංශයට අයත් ආයතන කිහිපයක නිලධාරීහූ සාකච්ඡාවට එක්ව සිටියහ.

දිලිනි සමන්මලි

Post Views: 5
Previous Post

නාවික හමුදාව විසින් කොරෝනා වෛරස් තොරතුරු වසන් කරන්නේ නෑ – ආරක්ෂක අමාත්‍යාංශය

Next Post

රසායනික පොහොර වලින් ගොවීන්ව රැක ගත යුතු බව ආණ්ඩුකාර අනුරාධා කියයි

editor

editor

Next Post

රසායනික පොහොර වලින් ගොවීන්ව රැක ගත යුතු බව ආණ්ඩුකාර අනුරාධා කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඇමතිගේ කකුලෙන් අදින නිලධාරීන්  පැනලා යන අශ්වයො ගැනත් අනාවරණයක්

ඇමතිගේ කකුලෙන් අදින නිලධාරීන් පැනලා යන අශ්වයො ගැනත් අනාවරණයක්

11 August 2025
ට්‍රම්ප් 20%ක් දක්වා බදු අඩු කලාට සතුටු වෙන්න දෙයක් නැහැ – වීඩියෝ සහිතයි

ට්‍රම්ප් 20%ක් දක්වා බදු අඩු කලාට සතුටු වෙන්න දෙයක් නැහැ – වීඩියෝ සහිතයි

11 August 2025
මාලිමාව දිලිත්ව නිදොස් කරයි – ඝාතන රැල්ල ආණ්ඩුවේ කුමන්ත්‍රණයක් ද?

මාලිමාව දිලිත්ව නිදොස් කරයි – ඝාතන රැල්ල ආණ්ඩුවේ කුමන්ත්‍රණයක් ද?

11 August 2025
අම්බලන්ගොඩ අධිවේගී මාර්ගයේ මාරක අනතුරක්

අම්බලන්ගොඩ අධිවේගී මාර්ගයේ මාරක අනතුරක්

11 August 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඇමතිගේ කකුලෙන් අදින නිලධාරීන්  පැනලා යන අශ්වයො ගැනත් අනාවරණයක්

ඇමතිගේ කකුලෙන් අදින නිලධාරීන් පැනලා යන අශ්වයො ගැනත් අනාවරණයක්

11 August 2025
ට්‍රම්ප් 20%ක් දක්වා බදු අඩු කලාට සතුටු වෙන්න දෙයක් නැහැ – වීඩියෝ සහිතයි

ට්‍රම්ප් 20%ක් දක්වා බදු අඩු කලාට සතුටු වෙන්න දෙයක් නැහැ – වීඩියෝ සහිතයි

11 August 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved