• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මල්වතු මහා විහාරස්ථානයේ “මාත්ගමුව පන්සල සඟසතු කොට පූජා කෙරේ

5 February 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ඓතිහාසික මල්වතු මහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදි කෙරුණු “මාත්ගමුව පන්සල” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සඟසතු කොට පූජා කෙරේ.

අද (05) පෙරවරුවේ මල්වතු මහා විහාරයට පැමිණි ජනාධිපතිවරයා මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමිපාණන්වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

මල්වතු මහා විහාර භූමියේ පිහිටි මාත්ගමුව පන්සල් පැරණි ගොඩනැඟිල්ල සම්පූර්ණයෙන් ඉවත් කර ජනාධිපතිතුමාගේ උපදෙස් මත නාවික හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් වසරක් තුළ නව තෙමහල් ගොඩනැඟිල්ල ඉදි කෙරිණ.

ඓතිහාසික චාරිත්‍රයන්ට අනුව නව ගොඩනැඟිල්ල සඟසතු කොට සන්නස් පත්‍රයක් මගින් මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන්ට ජනාධිපතිතුමා අතින් පූජා කෙරිණ.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා ගොඩනැඟිල්ලේ යතුර අනුනායක හිමියන් වෙත පූජා කළේය.

මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිතුමාට ආශිර්වාද පළ කළහ.

අනතුරුව අස්ගිරි මහා විහාරයට පැමිණි ජනාධිපතිවරයා අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රි ඥානරතන හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, මහා භාරකාර ගනේෂ් ධර්මවර්ධන, මහනුවර විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ මහේන් රත්වත්තේ, පත්තිනි මහා දේවාලයේ බස්නායක නිලමේ හේමන්ත බණ්ඩාර හේරත් යන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 2
Previous Post

දියේ ගිලි දැරියක් මරුට

Next Post

අපි ගාව සංදර්ශන නෑ – විපක්ෂනායක සජිත් කියයි

editor

editor

Next Post

අපි ගාව සංදර්ශන නෑ - විපක්ෂනායක සජිත් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දේශබන්දු අත්අඩංගුවට

දේශබන්දු අත්අඩංගුවට

20 August 2025
බෝතල් පානීය ජලය වැඩි මිලට විකිණූ වෙළඳ සමාගමකට රුපියල් ලක්ෂ පහක දඩ

බෝතල් පානීය ජලය වැඩි මිලට විකිණූ වෙළඳ සමාගමකට රුපියල් ලක්ෂ පහක දඩ

20 August 2025
ලුණු මිල ගැන දැන් ආව ආරංචිය

ලුණු මිල ගැන දැන් ආව ආරංචිය

20 August 2025
දේශබන්දුගේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

දේශබන්දුගේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

20 August 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දේශබන්දු අත්අඩංගුවට

දේශබන්දු අත්අඩංගුවට

20 August 2025
බෝතල් පානීය ජලය වැඩි මිලට විකිණූ වෙළඳ සමාගමකට රුපියල් ලක්ෂ පහක දඩ

බෝතල් පානීය ජලය වැඩි මිලට විකිණූ වෙළඳ සමාගමකට රුපියල් ලක්ෂ පහක දඩ

20 August 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved