• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජවිපේ කරපු අපරාධ ජනතාවට අමතක නෑ – රාජ්‍ය අමාත්‍ය රෝහණ

13 February 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

වර්තමානයේදි මහ ලොකුවට ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන ජවිපෙ නියෝජනය කරන පිරිස් එදා ඡන්දය පාවිච්චි කළ පිරිසට සිදු කළ අපරාධ ජනතාවට අමතක වි නොමැති බවත් එවන් නායකයින් ඇතුලු ඔවුන්ගේ අනුගාමකයින්ට බලය ලබා දුනහොත් රටට විනාශයක් සිදු වන බවත් එය ජනතාව ‍තේරුම් ගෙන ඇති බව ක්‍රිඩා හා ‍‍යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ රත්තොට සහ උකුවෙල ප්‍රාදේශිය සභාවන් සදහා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණෙන් තරගවදින අපෙක්ෂකයින් දැනුවත් කිරිමේ රැස්විමකට එක්වෙමිනි.එම රැස්විම මාතලේ ඇම්.සි පාර කාර්යාලේදි පැවැත්විණි.

වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා සදහන් කළේ ” එදා ජනතා විමුක්ති පෙරමුණ විසින් කලාකරුවන් මාධ්‍යවේදින් ගුරුවරුන් ඇතුලු රටට වැඩදායි පිරිස් විශාල වශයෙන් ඝාතනයට ලක් කලා.එදා අපිත් එක්ක සන්ධාන රජයේ අනුර කුමාර ඇතුලු පිරිස අමාත්‍යධුර දැරවා ඔවුන්ගේ නොහැකියාව නිසා ඒවා ආසර්ථක වුණා.මන්ත්‍රිධුර 41ක් තිබුණ ජවිපෙ එය පසුව තුනට පසු බැස්සා.ඔවුන් මේ 75 වසරක සාපය ගැන කතා කරනවා.ඔවුනුත් මේ අඩු වැඩි වශයෙන් වගකිය යුතුයි.එදා තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව ඔවුන්ට බාර දුන්නා නමුත් ඒ දේවත් ඔවුන්ට නිසි ආකාරව කරගන්න බැරි වුණා.පසුව පැවති මැතිවරණයෙන් ජනතාව ගෙදරම යැවුවා.මේ සියල්ල අමතකවෙලා තමයි කතා කරන්නේ.සුන්දර කතා කරන්න පුළුවන්.නමුත් අපේ පක්ෂයේ ඇතැම් අයගේ අඩුපාඩු තියනවා ඒවා හදාගෙන අපි ශක්තිමත්ව ඉදිරියට යනවා.ජනතා විමුක්ති පෙරමුණේ සහ පොදුජන පෙරමුණේ අතර වෙනස තමයි අපි රට සංවර්ධනය කරපු එක.ඒවා විනාශ කරපු එක විතරයි ජනතාව විමුක්ති පෙරමුණේ කළේ.ඒ අද වන විට විපක්ෂය නියෝජනය කරන පිරිස කැලි කැලිවලට කැඩිලා ඡන්දය ඉල්ලනවා.පොහොට්ටුවෙන් කඩාගෙන ගිය පිරිස ඇතුලු වෙනත් පිරිස් විසින් මෙම මැතිවරණයේදි ඡන්දය ඉල්ලනවා.නමුත් ජනතාව පොහොට්ටුව සමග ඉන්නේ.වර්තමානයේදි ආණ්ඩු බලය තියෙන්නේ පොහොට්ටුවට.නමුත් අද විපක්ෂය වැඩ කරන්නේ ඔවුන්ගේ ආණ්ඩුවක් වගේ හිතාගෙන.සමගිජන බලවේගයේ නායකයින් අද වන විට මැතිවරණ කටයුතු සදහා යොමු වෙලා නැහැ.මේ පිරිස් බලන් ඉන්නේ ප්‍රජාතන්ත්‍රවාදි නොවන ආකාරයෙන් සිය බලය අල්ලගන්න නමුත් ඒ සියල්ල සිදු වන්නේ නැහැ.අද වන විට ජනතාව යම් සහනනයක් ලැබිලා තියනවා.නමුත් විවිධ අභියෝග රැසක් එල්ලවෙලා තියනවා.අද වන විට ගොවින්ට පොහොර ටික ලැබෙනවා.ඒ වගේම විවිධ සහනයන් ලැබිලා තියනවා.ඇතැම් අයට මේවා අමතක වෙලා තියෙන්නේ.ඉදිරයේ පැවැත්වෙන මැතිවරණයේදි අපි බහුතර පළාත් පාලන ආයතන රැසක් ජයග්‍රහණය කරනවා.ඒ වගේම මාතලේ දිස්ත්‍රික්කයේ වගේ රත්තොට ආසනයේ සියලු පළාත් පාලන ආයතන අපි ජයග්‍රහණය කරන එක ස්ථිර යැයිද දිසානායක මහතා පැවසිය.

මෙම අවස්ථාවට රත්තොට ආසනයේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ කැදවුම්කරු සමන්ත ධර්මසේන,රත්තොට සහ උකුවෙල ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන් අපෙක්ෂකයින් රැසක් එක්වි සිටියහ.

මහේෂ් කීර්තිරත්න මාතලේ

Post Views: 18
Previous Post

ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වයට නවසීලන්තයේ සහයෝගය

Next Post

විදේශ රැකියා ක්ෂේත්‍රය කඩිනමින් ඩිජිටල් කරනවා – මනූෂ සහතිකයක් දෙයි

editor

editor

Next Post

විදේශ රැකියා ක්ෂේත්‍රය කඩිනමින් ඩිජිටල් කරනවා - මනූෂ සහතිකයක් දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

18 June 2025
කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

18 June 2025
ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

18 June 2025
වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

18 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

18 June 2025
කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

18 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved