• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මෙරට රාජ්‍ය සේවකයාට නිසි තැන ලබා දීමට වත්මන් රජය සූදානම් – සමෘද්ධි රාජ්‍ය ඇමැති

23 March 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මෙරට රාජ්‍ය සේවකයා පිළිබඳ වත්මන් රජයේ විශ්වාසය තබා ඇති බවත් අපහසු කාල සීමාවක වුවද උපාධිධාරින් ඇතුලු ඇතම් පිරිස් රාජ්‍ය සේවයට එදා මෙන් වත්මන් රජය එක් කර ගෙන ඇති බව සමෘද්ධි, ගෘහ ආර්ථික ක්ෂුද්‍ර මූල්‍ය ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ(23) දින දිවයින පුරා රාජකාරී කටයුතු සිදු කළ උපදේශන සහකාර නිලධාරින් 76 දෙනෙකු මනෝ විද්‍යා උපදේශන නිලධාරි තනතුරට පත් කිරී‌මේ පැවැති උත්සවයට එක්වෙමිනි.

විවිධ පාර්ශව විසින් රට තුළ දුර්මත ප්‍රචාරය කරන අවස්ථාවේ එයට හසු නොවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් රටේ පවතින ආර්ථික කලමනාකරණයට සීමාවන් පනවා තිබුන ද මෙරට රාජ්‍ය සේවකයාට නිසි තැන ලබා දීමට වත්මන් රජය සූදානම් බව ද රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.

වර්ෂ 15 ට පසු ලබා දුන් මෙම අන්තර්ග්‍රහණය තුළින් උපදේශන සහකාර නිලධාරින් හට වෘත්තියේ ගෞරවය ලබා දීමට හැකි වූ බවත් මේ තුළින් විධිමත් උපදේශන සේවාවක් මහජනතාවට ලබා දීමට හැකි පරිසරයක් ද නිර්මාණය වූ බවත් රාජ්‍ය ඇමැතිවරයා වැඩි දුරටත් කීවේය .

මෙම අවස්ථාවට සමෘද්ධි රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා, අතිරේක ලේකම්වරුන් වන නාලිකා පියසේන මහත්මිය සහ හේමා පෙරේරා මහත්මිය, උපදේශන අංශයේ අධ්‍යක්ෂිකා කේ.ජී.ආර් ප්‍රියදර්ශණ මහත්මිය ඇතුලු නිලධාරින් රැසක් සහභාගි වුහ.

Post Views: 8
Previous Post

රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය (1919) පුළුල් ඩිජිටල් සේවාවක් බවට පත්කෙරේ

Next Post

වත්මන් ආර්ථික ගැටලුවට විසඳුම් සෙවීමට පක්ෂ විපක්ෂ සියලු දෙනා එක්වන්න – ජනපති සර්ව පාක්ෂික සමුළුවට කියයි

editor

editor

Next Post

වත්මන් ආර්ථික ගැටලුවට විසඳුම් සෙවීමට පක්ෂ විපක්ෂ සියලු දෙනා එක්වන්න - ජනපති සර්ව පාක්ෂික සමුළුවට කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

lockdown එයි ද? රට වැටෙනවා ද?

9 June 2025
රවී කුමුදේශ්ට වැඩ තහනමක්

රවී කුමුදේශ්ට වැඩ තහනමක්

9 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved