ජනතාවගේ මෙන්ම ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මතය වන්නේ වත්මන් ආණ්ඩුව සම්පුර්ණයෙන් ඉවත්විය යුතුබව හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පවසයි.
ඒ් මහතා අද (19) ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්රීවරුන් 40ක් අසුන් ගන්නා බව පාර්ලිමේන්තුවේ විශේෂ ප්රකාශයක් සිදුකරමිනි.
ඔහු පවසා සිටියේ රට තුළ පැනනැගී ඇති ආර්ථික, සමාජීය සහ දේශපාලන ගැටලු ගණනාවක් හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.