27 April 2024
#දේශීය

සහරාන්ගේ වාහනය මං පාවිච්චි කලේ නෑ – මන්ත්‍රී සරත් වීරසේකර

පාස්කු ප්‍රහාරයේ සිදු කල සහරාන්ගේ වාහනය ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කරන කාලයේදී සරත් විරසේකර මහතා භාවිත කර ඇතැදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා අද (19) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්ණ කර සිටියේය.

එයට පිළිතුරු ලබා දෙමින් සරත් වීරසේකර මහතා පවසා සිටියේ ඒ් පිළිබඳව තමා ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයාගෙන් විමසා සිටි බවත් ලේකම්වරයා පවසා ඇත්තේ එම වාහන ආරක්ෂක අමාත්‍යංශයේ පොලිස් දෙපාර්තමේන්තුවේ අනුයුක්ත කර ඇති බවයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *