• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනපති චීනයේ ආයෝජන, වෙළෙඳ සහ සංචාරක සැසියකට එක් වෙයි

17 October 2023
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

තරගකාරි හරිත සහ ඩිජිටල් ආර්ථිකයක් කරා ශ්‍රි ලංකාව ක්‍රමිකව ඉදිරියට යමින් සිටින බැවින් අනාගත ව්‍යාපාරික අවස්ථාවන් සඳහා ශ්‍රී ලංකාව වේදිකාවක් කර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චීන ව්‍යාපාරිකයන්ට ආරාධනා කර සිටියේය.

චීනයේ සිව් දින නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (16) පස්වරුවේ බීජිං නුවර ශ්‍රි ලංකා තානාපති කාර්යාලයේ පැවති ආයෝජන, වෙළෙඳ සහ සංචාරක සැසියකට සහභාගී වූ අතර එහිදී ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ ආයෝජනය කළ සහ ආයෝජනය කිරීමට අපේක්ෂා කරන චීන ව්‍යාපාරික සමාගම් රැසක නියෝජිතයන් මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙහිදී චීන ව්‍යාපාරිකයන් ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ශ්‍රී ලංකාවේ භූ ගෝලීය පිහිටිම නිසා ආසියා කලාපයට බටහිර වෙළෙඳ පොළ ජය ගැනීම සඳහා ශ්‍රී ලංකාව උපයෝගි කර ගැනීමේ විශේෂ අවකාශයක් පවතින බවයි.

ලෝකයේ සෑම බලගතු අර්ථිකයක් සමගම මිත්‍රශීලිව කටයුතු කිරීම ශ්‍රී ලංකාවේ අපේක්ෂාව බවත්, ඒ ඔස්සේ ශ්‍රී ලංකා ආර්ථිකය යළි ගොඩනැංවීමට කැපවීම තමන්ගේ අරමුණ බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි, ප්‍රවාහන සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මන්ඩල ප්‍රධානි සාගල රත්නායක, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, ආයෝජන මණ්ඩලයේ සභාපති දිනේෂ් වීරක්කොඩි යන මහත්වරු මෙහිදී චීන ව්‍යාපාරික ප්‍රජාව නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන්හ.

Post Views: 6
Previous Post

2024 වර්ෂයට එන අයවැයේදී ජනතා සහන ලබාදීමට කටයුතු කරන එක ඉතාම සුදුසුයි – මන්ත්‍රී රෝහිත

Next Post

අවිධිමත් ලෙස පරිසරයට බැහැර කල එන්නත් කුප්පි 5000 ක් සොයා ගැනේ

editor

editor

Next Post

අවිධිමත් ලෙස පරිසරයට බැහැර කල එන්නත් කුප්පි 5000 ක් සොයා ගැනේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අ.පො.ස. සාමාන්‍ය පෙළ ප්‍රවේශ පත්‍ර සංශෝධනයට පෙබරවාරි 10 දක්වා අවස්ථාව

අ.පො.ස. සාමාන්‍ය පෙළ ප්‍රවේශ පත්‍ර සංශෝධනයට පෙබරවාරි 10 දක්වා අවස්ථාව

3 February 2026
ෆේස්බුක් සාද මුවාවෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් කළ ‘ඉසුරු ලක්මාල්’ කොකේන් සමඟ අත්අඩංගුවට

ෆේස්බුක් සාද මුවාවෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් කළ ‘ඉසුරු ලක්මාල්’ කොකේන් සමඟ අත්අඩංගුවට

3 February 2026
මහව ප්‍රාදේශීය සභා සභාපතිට පහර දුන් සැකකරු අත්අඩංගුවට

මහව ප්‍රාදේශීය සභා සභාපතිට පහර දුන් සැකකරු අත්අඩංගුවට

3 February 2026
ඌව වෙල්ලස්ස සරසවි ඇදුරන් 17ක් බැඳුම්කර කඩ කරයි: රුපියල් කෝටි 12ක මුදලක් රජයට අහිමි වෙයි

ඌව වෙල්ලස්ස සරසවි ඇදුරන් 17ක් බැඳුම්කර කඩ කරයි: රුපියල් කෝටි 12ක මුදලක් රජයට අහිමි වෙයි

2 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අ.පො.ස. සාමාන්‍ය පෙළ ප්‍රවේශ පත්‍ර සංශෝධනයට පෙබරවාරි 10 දක්වා අවස්ථාව

අ.පො.ස. සාමාන්‍ය පෙළ ප්‍රවේශ පත්‍ර සංශෝධනයට පෙබරවාරි 10 දක්වා අවස්ථාව

3 February 2026
ෆේස්බුක් සාද මුවාවෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් කළ ‘ඉසුරු ලක්මාල්’ කොකේන් සමඟ අත්අඩංගුවට

ෆේස්බුක් සාද මුවාවෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් කළ ‘ඉසුරු ලක්මාල්’ කොකේන් සමඟ අත්අඩංගුවට

3 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved