• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දුමින්ද සිල්වාට ලබා දුන් ජනපති නිදහස ශ්‍රේෂ්ඨාධීකරණය බලරහිත කරයි

17 January 2024
in දේශීය, පුවත්
දුමින්ද සිල්වාට ලබා දුන් ජනපති නිදහස ශ්‍රේෂ්ඨාධීකරණය බලරහිත කරයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය සම්බන්ධයෙන් මරණ දඩුවම නියම වු දුමින්ද සිල්වාට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා දුන් නිදහස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව සිදු කර නොමැති බැවින් එම දඩුවම යළි ක්‍රියාත්මක කරන්නැයි බන්ධනාගාර කොමසාරිස්වරයාට ‌ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

ඒ, මියගිය භාරත ලක්ෂ්මන්ට ප්‍රේමචන්ද්‍ර මහතාගේ බිරිඳ වන සුමනා ප්‍රේමචන්ද්‍ර, දියණිය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරයෙකු වන නීතිඥ ගසාලි හුසේන් යන අය විසින් ඉදිරිපත් කළ පෙත්සම් විභාග කිරීමෙන් අනතුරුව ප්‍රීති පද්මන් සුරසේන මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.

මුලාශ්‍ර – ලංකාදීප

Post Views: 92
Previous Post

සබන් සහ සේදුම් ද්‍රව්‍ය නිෂ්පාදන තාක්ෂණික පුහුණු වැඩසටහනක් – ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය

Next Post

බස්නාහිර පළාතේ ගංවතුර පාලනයට මෙවර අයවැයෙන් රුපියල් මිලියන 2,482 ක් –  නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය

editor ttvnews

editor ttvnews

Next Post
ඉඩම් බැහැරදීමෙන් මෙම වසර තුලදී රුපියල් බිලියන 9ක ආදායමක්  – නාගරික සංවර්ධන අධිකාරිය

බස්නාහිර පළාතේ ගංවතුර පාලනයට මෙවර අයවැයෙන් රුපියල් මිලියන 2,482 ක් -  නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විදුලි ගාස්තු ඉහළ දැමීමේ තීරණය මාර්තු අගදී මහජන අදහස් විමසීම මාතලේදී

විදුලි ගාස්තු ඉහළ දැමීමේ තීරණය මාර්තු අගදී මහජන අදහස් විමසීම මාතලේදී

12 March 2026
හෝමුස් සමුද්‍ර සන්ධියේ දැවැන්ත නෞකා තදබදයක්

හෝමුස් සමුද්‍ර සන්ධියේ දැවැන්ත නෞකා තදබදයක්

12 March 2026
ඉරාන යුද්ධය හේතුවෙන් මිලියන 3.2කට අධික පිරිසක් අවතැන්ව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි

ඉරාන යුද්ධය හේතුවෙන් මිලියන 3.2කට අධික පිරිසක් අවතැන්ව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි

12 March 2026
‘සිසු සැරිය’ සේවාව ශක්තිමත් කිරීමට මේ වසරේදී අලුතින් බස් රථ 200කට වැඩි ප්‍රමාණයක්

‘සිසු සැරිය’ සේවාව ශක්තිමත් කිරීමට මේ වසරේදී අලුතින් බස් රථ 200කට වැඩි ප්‍රමාණයක්

12 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විදුලි ගාස්තු ඉහළ දැමීමේ තීරණය මාර්තු අගදී මහජන අදහස් විමසීම මාතලේදී

විදුලි ගාස්තු ඉහළ දැමීමේ තීරණය මාර්තු අගදී මහජන අදහස් විමසීම මාතලේදී

12 March 2026
හෝමුස් සමුද්‍ර සන්ධියේ දැවැන්ත නෞකා තදබදයක්

හෝමුස් සමුද්‍ර සන්ධියේ දැවැන්ත නෞකා තදබදයක්

12 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved