• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

COVID-19 වෛරසයේ JN-1 උප ප්‍රභේදය නිසා මෙරටට ඇති විය හැකි අවදානම ඉතා අඩුයි – සෞඛ්‍ය අමාත්‍යාංශය

26 December 2023
in දේශීය
COVID-19 වෛරසයේ JN-1 උප ප්‍රභේදය නිසා මෙරටට ඇති විය හැකි අවදානම ඉතා අඩුයි – සෞඛ්‍ය අමාත්‍යාංශය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

දැනට ලැබෙන දත්ත අනුව COVID -19 වෛරසයේ JN -1 උප ප්‍රභේදය නිසා ශ්‍රී ලංකාව තුල වසංගත තත්වයක් ඇතිවීමේ අවදානම ඉතා අවම බව අවධාරණය කල හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

අමාත්‍යංශය මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ 2023 දෙසැම්බර් 20 වන දින ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් COVID -19 වෛරසයේ JN -1 උප ප්‍රභේදය (Variant of Interest -VOI) තව දුරටත් සොයා බැලිය යුතු උප ප්‍රභේදයක් ලෙස ප්‍රකාශ කල අතර එහි පැතිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු කරන බව දැන් වු බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය දැනට එම උප ප්‍රභේදය නිසා ඇතිවිය හැකි මහජන සෞඛ්‍ය තර්ජනය අවම මට්ටමක ඇති බව ප්‍රකාශ කර ‍‍ඇති අතර එම සංවිධානය අනතුරු අඟවන්නේ උතුරු අර්ධ ගෝලය තුල උදාවන ශීත ඍතුව සමගින් එම ප්‍රදේශ වලට බලපාන ලෙස මෙම උප ප්‍රභේදය සහ ඉන්ෆ්ලුඑන්සාව ඇතුළු වෙනත් ශ්වසන රෝගද වැඩිවීමේ ප්‍රවනතාවයක් ඇති බවටයි. JN -1 උප ප්‍රභේදය ඉන්දියාව, චීනය, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය යන රටවල් කීපයකම මේ වනවිට හඳුනාගෙන ඇත.

පවතින ගෝලීය තත්වය සැලකිල්ලට ගෙන, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අගිනිදිග ආසියානු කලාප කාර්යාලයේද උපදෙස් ලබා ගෙන සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ශ්වසන රෝග පිළිබඳ ආවේක්ෂණ කටයුතු ප්‍රධාන රෝහල් 19 ක ශක්තිමත් කරන ලද අතර, COVID -19 සඳහා සිදු කරන පරීක්ෂණ වැඩි වශයෙන් සිදු කිරීමට පියවර ගෙන ඇත. JN -1 උප ප්‍රභේදය ශ්‍රී ලංකාව තුල පැතිර යාමේ අවදානම තක්සේරු කිරීමට ජානමය පරීක්ෂණ සිදු කිරීමට වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත දැනටමත් උපදෙස් ලබා දී ඒ් අනුව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අවශ්‍ය කටයුතු කරමින් පවතී.

ශ්‍රී ලංකාවේ පසුගිය මාස කීපය පුරාම කරන ලද පරීක්ෂණ වලට අනුව ඉතා අවම COVID -19 රෝගීන් වාර්තා වීමක් පෙන්නුම් කරනු ලැබ ඇත. පසුගිය දින කීපය තුල විශේෂ අවධානය යොමු කරමින් ප්‍රධාන රෝහල් වලින් තාක්ෂණික උපදෙස් වලට අනුකූලව නියැදි (සාම්පල) ලබා ගෙන පරීක්ෂණ කිරීමට වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමු කරන ලදී. එම නියැදි පරීක්ෂාවේදී කිසිදු සාම්පලයක් COVID -19 ලෙස හඳුනා ගෙන නොමැත.

එබැවින්, දැනට ලැබෙන දත්ත අනුව COVID -19 වෛරසයේ JN -1 උප ප්‍රභේදය නිසා ශ්‍රී ලංකාව තුල වසංගත තත්වයක් ඇතිවීමේ අවදානම ඉතා අවම බව අවධාරණය කල හැකි බවත් විශේෂඥ උපදෙස් වලට අනුව ඉන්ෆ්ලුඑන්සා සහ වෙනත් ශ්වසන රෝග පැතිරීම වැළැක්වීම සඳහා සංවෘත, වාතාශ්‍රය අඩු, ජනාකීර්ණ ස්ථාන වල මුව ආවරණ පැළදීම, නිතර අත් සේදීම, දුරස්ථ භාවය පවත්වා ගැනීම, කැස්ස සහ කිවිසුම් ආචාර පවත්වා ගැනීම මගින් මෙම ශ්වසන රෝග පැතිරීමට ඇති ඉඩකඩ විශාල ලෙස අවම කල හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශය එම නිවේදනයේ සඳහන් කර ඇත.

ඒසේම වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්, නිදන්ගත රෝග වලින් පෙලෙන්නන් සහ ගර්භනී මවුවරුන් ශ්වසන රෝග වලට ගොදුරු වුවහොත් සංකුලතා ඇතිවීමේ අවදානම වැඩි බැවින්, එම පුද්ගලයින් විශේෂයෙන්ම ප්‍රවේශම් විය යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කල නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

Post Views: 18
Previous Post

මධ්‍යම පළාතේ සංචාරක කර්මාන්තය දියුණු කිරිමට කමිටුවක් – මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත්

Next Post

සුනාමි ව්‍යවසනය සිදුවී අදට වසර 19ක් සපිරේ

editor

editor

Next Post
සුනාමි ව්‍යවසනය සිදුවී අදට වසර 19ක් සපිරේ

සුනාමි ව්‍යවසනය සිදුවී අදට වසර 19ක් සපිරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved