• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අලුත් අවුරුද්දට ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් අදත් විශේෂ බස් සහ දුම්රිය සේවා

13 April 2026
in දේශීය, පුවත්
අලුත් අවුරුද්දට  ගම්බිම් බලා යන  ජනතාව වෙනුවෙන්  අදත් විශේෂ බස් සහ දුම්රිය සේවා
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

උදාවීමට නියමිත සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව සඳහා අද (13) දිනයේත් ප්‍රමාණවත් පරිදි බස් රථ ධාවනයට එක් කර ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය නිවේදනය කරයි. ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසන්නේ පසුගිය 8 වනදා සිට ඊයේ (12) දක්වා කාලය තුළ මගීන් 230,000 කට ආසන්න පිරිසක් පොදු ප්‍රවාහන සේවා භාවිත කරමින් ගම්බිම් බලා පිටත්ව ගොස් ඇති බවයි. ජනතාවට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් නිසි පරිදි ක්‍රියාත්මක කර ඇති බවත් විශේෂයෙන්ම මුහුදුබඩ දුම්රිය මාර්ගයේ අමතර දුම්රිය යොදවා ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Post Views: 7
Previous Post

සාකච්ඡා බිඳ වැටීමෙන් පසු ට්‍රම්ප් ගත් පියවර ඇමරිකාවට දැඩි අවදානමක් මතු කරයි

Next Post

බටහිර බෙංගාලයේ නව ලක්ෂයකට ඡන්ද අයිතිය අහිමි වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

කියුබානු තානාපතිවරිය සහ කථානායක  වෛද්‍ය ජගත් වික්‍රමරත්න අතර  සුහද හමුවක්

7 May 2026
සිංගප්පූරු පාසල්වල  වයස අවුරුදු 9 දරුවන්ට  වේවැල් පහර දීමට අනුමැතිය  2027 සිට ක්‍රියාත්මකයි

ඔහු ඉතා නිහතමානී නායකයෙක් නව උත්තරීතර නායකයා  හමුවීමෙන් අනතුරුව ඉරාන ජනාධිපති පවසයි

භික්ෂූන්ගේ පෞද්ගලික මත නිසා  සමස්ත සංඝයා වහන්සේම  පීඩාවට පත්වෙනවා

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කියුබානු තානාපතිවරිය සහ කථානායක  වෛද්‍ය ජගත් වික්‍රමරත්න අතර  සුහද හමුවක්

කියුබානු තානාපතිවරිය සහ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න අතර සුහද හමුවක්

7 May 2026
සිංගප්පූරු පාසල්වල  වයස අවුරුදු 9 දරුවන්ට  වේවැල් පහර දීමට අනුමැතිය  2027 සිට ක්‍රියාත්මකයි

සිංගප්පූරු පාසල්වල වයස අවුරුදු 9 දරුවන්ට වේවැල් පහර දීමට අනුමැතිය 2027 සිට ක්‍රියාත්මකයි

7 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved