• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සිංගප්පුරු රටේ ඇති නිති රිති මෙරටට ගැලපෙන ආකාරයට සකස් කරනවා – රාජ්‍ය ඇමැති ප්‍රමිත

27 November 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මෙරට මත්ද්‍රව්‍ය උවදුරු මැඩලිම සදහා සිංගප්පුරු රටෙහි ඇති නිති රිති මෙරටට ගැලපෙන ආකාරයට සකස් කිරිමට අදාළ ක්‍රියාමාර්ග ගැනිමට සුදානම් බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ මාතලේ දි පසුගියදා පැවති උත්සවයකට සහභාගි වෙමිනි.

වැඩිදුරටත් රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ අදහස් පල කලේය ” වර්තමානයේදි මෙරට විශ්ව විද්‍යාලවල දේශපාලන පක්ෂවල අතකොලු බවට පත්ව ඇති ශිෂ්‍ය සංගම් ක්‍රියාත්මක වෙනවා.ඇතැම් පිරිස් වසර ගණනාවක් සරසවි සිසුන් ලෙස පෙනි සිටිමින් නවක සිසුන් හට නවක වදය ලබා දිමට කටයුතු කරනවා.ඇතැම් විශ්ව විද්‍යාලවල සිසුවියන් ට ලිංගික අතවර පවා සිදුව ඇති බවට අපට වාර්තාවෙලා තියනවා.මේ තතත්වය අපි නැවැත්විමට කටයුතු කරනවා.මේ වන විට පාසල් වල ගුරු සංගම් හරහා පාසල් මට්ටමින් සිසුන් ද විවිධ ශිෂ්‍ය සංගම්වලට ක්‍රියාකාරින් ලෙස කටයුතු කිරිමටත් මේ වන විටත් කටයුතු කරනවා.විශ්ව විද්‍යෘලවල සිසුන්ගේ ඔලු කන ඇතැම් දේශපාලන පක්ෂවල කල්ලි විසින් මෙය සිදු කරනවා.රටේ හොදම පිරිස තමයි විශ්ව විද්‍යෘලවලට පැමිණෙන්නේ මොවුන් අධ්‍යාපනය ලැබු පසු රටට නිසි ප්‍රයෝජනයක් ලැබෙනවාද කියන එක ප්‍රශ්නයක්.අපේ රජය කාලයේ පසුගිය කාලයේ උපාධිධාරින් පනස්තුන්දහසකට කිසිම සම්මුඛ පරික්ෂණයක් පවා නොතබා අපි රැකියා ලබා දුන්නා.දැන් ඒ පිරිසගෙන් රටට සේවයක් නිසි ආකාරව සිදු වෙනවාද කියන එක බැලිය යුතුයි.රටේ මත්කුඩු ජාවාරම මෙනේම වෙනත් මත්ද්‍රව්‍ය විශාල වශයෙන් තරුණයින් අතර තියනවා.ඒවා පාසල් මට්ටමට පවා ඇවිල්ලා.ආරක්ෂක අමාත්‍යංශව විදිහට මේවා මැඩලිම සදහා පියවර රැගෙන එමින් තියනවා.මාතලේ දිස්ත්‍රික්කයේ මේ වන විට වැටලිම් අපි ක්‍රියාත්මක කරනවා. නිතිවිරෝධි ආකාරයේ දේවල්වලට සම්බන්ධ කුමන තරාතිරමක පුද්ගලයකුට කිසිදු සමාවක් ද ලබා නොදෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසිය.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

 

Post Views: 5
Previous Post

ආහාර සුරක්ෂිතතා වැඩපිළිවෙළට සියළු දෙනා එක්විය යුතුයි – අගමැති

Next Post

අයවැය කාරකසභා අවස්ථාවේ පස්වැනි දිනය අදයි

editor

editor

Next Post

අයවැය කාරකසභා අවස්ථාවේ පස්වැනි දිනය අදයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වීදි ළමයින් සඳහා රුපියල් පන්දහසක දීමනාවක්

වීදි ළමයින් සඳහා රුපියල් පන්දහසක දීමනාවක්

14 July 2025
“හරක් බණ්ඩා” අත් අඩංගුවට

“හරක් බණ්ඩා” අත් අඩංගුවට

14 July 2025
ප්‍රසන්න රණවීර යළිත් රිමාන්ඩ් බාරේ

ප්‍රසන්න රණවීර යළිත් රිමාන්ඩ් බාරේ

14 July 2025
භාතිය ඉක්මනින් සුව වෙයිද ? භාතිය ගැන ඇහෙන අලුත්ම ආරංචිය

භාතිය ඉක්මනින් සුව වෙයිද ? භාතිය ගැන ඇහෙන අලුත්ම ආරංචිය

14 July 2025

Recent News

වීදි ළමයින් සඳහා රුපියල් පන්දහසක දීමනාවක්

වීදි ළමයින් සඳහා රුපියල් පන්දහසක දීමනාවක්

14 July 2025
“හරක් බණ්ඩා” අත් අඩංගුවට

“හරක් බණ්ඩා” අත් අඩංගුවට

14 July 2025
ප්‍රසන්න රණවීර යළිත් රිමාන්ඩ් බාරේ

ප්‍රසන්න රණවීර යළිත් රිමාන්ඩ් බාරේ

14 July 2025
භාතිය ඉක්මනින් සුව වෙයිද ? භාතිය ගැන ඇහෙන අලුත්ම ආරංචිය

භාතිය ඉක්මනින් සුව වෙයිද ? භාතිය ගැන ඇහෙන අලුත්ම ආරංචිය

14 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වීදි ළමයින් සඳහා රුපියල් පන්දහසක දීමනාවක්

වීදි ළමයින් සඳහා රුපියල් පන්දහසක දීමනාවක්

14 July 2025
“හරක් බණ්ඩා” අත් අඩංගුවට

“හරක් බණ්ඩා” අත් අඩංගුවට

14 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved