27 April 2024
#දේශීය

අයවැය කාරකසභා අවස්ථාවේ පස්වැනි දිනය අදයි

විසර්ජන පනත් කෙටුම්පත 2023 කාරකසභා අවස්ථාවේ විවාදයේ පස්වන දිනය අදයි (20).

ඒ අනුව අද විවාදයට ගන්නේ විදේශ කටයුතු අමාත්‍යාංශය,ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය,ජනමාධ්‍ය අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල වැය ශීර්ෂයි.

අයවැය කාරකසභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 23 දින ඇරඹි අතර විවාදය සඳහා දින 13ක් වෙන් කර ඇත.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *