• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගය පරාජය කරන්න ආණ්ඩු පක්ෂය සුදානම්

19 July 2021
in දේශීය

ඉන්ධන මිල ඉහල දැමීම හේතුවෙන් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාව ඒකමතිකව පරාජය කිරීමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබේ.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ඊයේ (18) රාත්‍රී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වු අවස්ථාවේදී මෙම තීරණය ගෙන ඇත.

මේ අතර බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාව අද (19) සහ හෙට (20) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීමට නියමිතව තිබේ.

ඒ අනුව අද උදෑසන 10.00ට පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය ආරම්භ වීමට නියමිතය.

 

 

 

 

 

The ruling party is ready to defeat the no-confidence motion against Gammanpila

The ruling party has decided to unanimously defeat the no-confidence motion against Energy Minister Udaya Gammanpila due to the increase in fuel prices.

The decision was taken at a meeting of the ruling party’s parliamentary group chaired by President Gotabhaya Rajapaksa last night (18).

Meanwhile, the no-confidence motion against Energy Minister Udaya Gammanpila is due to be debated in Parliament today (19) and tomorrow (20).

Accordingly, the debate on the no-confidence motion will commence after the sitting of Parliament at 10.00 am today.

 

Post Views: 7
Previous Post

රටටම විදුලිය බෙදන්න නඩුකුඩා සූදානම් – ඇමැති ඩලස්

Next Post

පුද්ගලයන් එන්නත්කරණයට රැගෙන ඒමට ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්වන්න – ඇමැති නාමල් කියයි

editor

editor

Next Post

පුද්ගලයන් එන්නත්කරණයට රැගෙන ඒමට ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්වන්න - ඇමැති නාමල් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved