පළමු පාසල් වාරයේ පළමු අදියරේ පාසල් නිවාඩුව අවසන් කරමින් රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා පළමු පාසල් වාරයේ දෙවන අදියර එළැඹෙන 06 වන සඳුදා දින ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.