27 April 2024
#දේශීය

2022 වර්ෂයේ පළමු පාසල් වාරයේ දෙවන අදියර ආරම්භය 06 වන සදුදා

පළමු පාසල් වාරයේ පළමු අදියරේ පාසල් නිවාඩුව අවසන් කරමින් රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා පළමු පාසල් වාරයේ දෙවන අදියර එළැඹෙන 06 වන සඳුදා දින ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *