• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මන්කිෆොක් රෝගියාගේ නිදර්ශකය තවදුරටත් තහවුරු කල යුතුය – රවි කුමුදේශ්

4 November 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

PCR පරීක්ෂාවෙන් සොයාගත් මන්කිෆොක්ස් රෝගියාගේ නිදර්ශක, ජාන අනුක්‍රමික විශ්ලේෂණයක් මගින් වහා තහවුරු කර ගත යුතු බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

නව රෝගයක් සදහා සිදු කරනු ලබන PCR පරීක්ෂණ වල නිරවද්‍යතවය විචලනය විය හැකි නිසාත්, ශ්‍රී ලංකාව තුල භාවිත කරණු ලබන පරීක්ෂණ කට්ටල තොගයට පසු පරීක්ෂණ කට්ටටල වල විශාල දියුණු කිරීම් සිදු වූ නිසාත්, රටට ඇතුළු වී ඇති ප්‍රභේදය නිවැරදිව හදුනා ගැනීම රෝග පාලණය සදහා අතිශය වැදගත් නිසාත්, වෛද්‍ය පර්යේෂණ ආයතනය එම අත්‍යවශ්‍ය පරීක්ෂණ පියවර මග නොහැර සිටීමට අනිවාර්යෙන්ම වගබලා ගත යුතු බව හෙතෙම පැවසිය.

මන්කි ෆොක්ස් සමීප සම්භන්ධතා හරහා වැඩි වශයෙන් බෝවන අතර, වාතයෙන් හෝ බිදිති හරහා බෝ නොවන බවද තවම තහවුරු කර නොමැත. කෙසේ නමුත් නිදර්ශක හරහා රෝගය බෝවීමට ඉහල ප්‍රවනතාවක් පවතින බැවින්, මෙම නිදර්ශක සමග සෘජුවම කටයුතු කරනු ලබන වෛද්‍ය පර්යේෂණ ආයතනයේ, වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයින් ප්‍රතිශක්තිකරණය කිරීම සදහා එන්නත් ලබා දීමට කඩිනම් වැඩ පිළිවෙලක් අත්‍යවශ්‍ය වේ.

එසේම බෝවන රෝග ආයතනයේ රෝගීන් සමග සෘජුව ගනුදෙණු කරන වෛද්‍ය, හෙද හා කණිෂ්ඨ කාර්‍යමණ්ඩලයට මෙන්ම, රෝගියාගේ සමීප සම්භන්ධතා පුද්ගලයන් සදහා එන්නතකරණය කල හැකිවීම මත, අඩු වියදමකින් රෝගය වසංගතයක් වීම වලක්වා ගත හැකිය.

දැනට හදුනාගෙන ඇති මන්කිෆොක්ස් රෝගියා ඩුබායි රාජ්‍යයේ සිට පැමිණ සමාජ රෝගයක් යැයි සැක සහිතව ප්‍රතිකාර සදහා පැමිණි තරුණයෙකි. එසේම ශ්‍රී ලංකාව තුල ඉදිරියේදී මන්කිෆොක්ස් රෝගය වසංගත තත්වයක් වීම වලක්වා ගැනීම සදහා ප්‍රධාන කරුනු තුනක් පිළිබද දැඩි අවධානය යොමු විය යුතු බව කුමුදේශ් මහතා කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ හෝ ආසියාතික කලාපය මෙම රෝගය සදහා විශාල ලෙස නිරාවරණය වී නොමැති බැවින්, කලාපයේ ජාන සංයුතිය, වෛරසයට කෙසේ ප්‍රතිචාර දක්වන්නේද යන්න අපට තව කිව නොහැකිය. එසේම ශ්‍රී ලංකාවේ පරිසර සාධක සහ වෛරසයේ හානිකර බව කෙසේ හැසිරෙනු ඇත්ද යන්නද අපට ආගන්තුකය. එනයින් රෝගය කළමණාකරණය කිරීම සදහා යොදා ගන්නා පූර්ව සැලසුම් හානිකර තත්වයක් ඇති නොවීම සදහා අතිශය වැදගත් බව හෙතෙම අනාවරණ කලේය.

මුලින්ම හදුනා ගන්නා රෝගීන් ආශ්‍රිතයින් සදහා ප්‍රතිශක්තිකරණය එන්නත් ලබා දීමට හැකි වන්නේනම්, ඉතා අඩු එන්නත් ප්‍රමාණයකින් වසංගත තත්වය පාළණය කල හැකිය. නමුත් එන්නත් ඇනවුම් කිරීම ප්‍රමාද වීම මගින් ආශ්‍රිතයින් හරහා රෝගය පැතිරීමේ අවධානම හරහා විශාල එන්නත් ප්‍රමාණයක් ලබා දියයුතු තත්වයක් ඇති විය හැකිය.

එන්නත් කිරීම සඳහා සලකා බැලිය යුත්තේ අවදානමට ලක්ව ඇති පුද්ගලයින් (උදාහරණයක් ලෙස වඳුරු උවදුරෙන් පෙළෙන කෙනෙකු සමඟ සමීපව ඇසුරු කළ අය පමණි. එනයින් මෙම අවස්ථාවේදී විශාල එන්නත් කිරීමක් නිර්දේශ නොකරයි.

පැරණි කොංගෝ ද්‍රෝණිය හෙවත් මධ්‍යම අප්‍රිකානු මන්කිෆොක්ස් ප්‍රභේදය, ක්ලේඩ් I ලෙසත්, පෙර බටහිර අප්‍රිකානු ප්‍රභේදය, ක්ලේඩ් (II) ලෙසත්, මෙම රෝගයට අදාල ප්‍රභේද හදුනාගෙන ඇත. මීට අමතරව, ක්ලේඩ් II උප පංති දෙකකින් සමන්විත වන බවට එකඟතාවයක් ඇති බව රවී කුමුදේශ් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 3
Previous Post

ධීවර ශ්‍රමිකයින්ට කොරියාවේ රැකියා අවස්ථා ලබාදීමට සාකච්ඡා – අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමටත් අවධානය

Next Post

යාපනය මඩ්ඩුව්ල් ව්ශේෂිත ආර්ථික මධ්‍යස්ථානය නිරීක්ෂණයට ඇමැති ඩග්ලස් සමඟ රාජ්‍ය අමාත්‍ය කාද්‍රර් එක්වෙයි

editor

editor

Next Post

යාපනය මඩ්ඩුව්ල් ව්ශේෂිත ආර්ථික මධ්‍යස්ථානය නිරීක්ෂණයට ඇමැති ඩග්ලස් සමඟ රාජ්‍ය අමාත්‍ය කාද්‍රර් එක්වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බලන් යද්දී ඔක්කොම කපුටාස් ලා (VIDEO)

බලන් යද්දී ඔක්කොම කපුටාස් ලා (VIDEO)

8 July 2025
ජීවන තත්වය උසස් කරන ග්‍රහයෝගය ගැන ඇසෙන විශේෂ කතාව

ජීවන තත්වය උසස් කරන ග්‍රහයෝගය ගැන ඇසෙන විශේෂ කතාව

8 July 2025
සියලු පුරවැසියන්ට  මව් භාෂාවෙන් සේවා ලබා ගැනීමට අවස්ථාව තිබිය යුතුයි – හරිනි

සියලු පුරවැසියන්ට මව් භාෂාවෙන් සේවා ලබා ගැනීමට අවස්ථාව තිබිය යුතුයි – හරිනි

8 July 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025

Recent News

බලන් යද්දී ඔක්කොම කපුටාස් ලා (VIDEO)

බලන් යද්දී ඔක්කොම කපුටාස් ලා (VIDEO)

8 July 2025
ජීවන තත්වය උසස් කරන ග්‍රහයෝගය ගැන ඇසෙන විශේෂ කතාව

ජීවන තත්වය උසස් කරන ග්‍රහයෝගය ගැන ඇසෙන විශේෂ කතාව

8 July 2025
සියලු පුරවැසියන්ට  මව් භාෂාවෙන් සේවා ලබා ගැනීමට අවස්ථාව තිබිය යුතුයි – හරිනි

සියලු පුරවැසියන්ට මව් භාෂාවෙන් සේවා ලබා ගැනීමට අවස්ථාව තිබිය යුතුයි – හරිනි

8 July 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බලන් යද්දී ඔක්කොම කපුටාස් ලා (VIDEO)

බලන් යද්දී ඔක්කොම කපුටාස් ලා (VIDEO)

8 July 2025
ජීවන තත්වය උසස් කරන ග්‍රහයෝගය ගැන ඇසෙන විශේෂ කතාව

ජීවන තත්වය උසස් කරන ග්‍රහයෝගය ගැන ඇසෙන විශේෂ කතාව

8 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved