• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පාසල් ළමුන් දෙදෙනෙකු සමග ලැගුම් හලක සිටි ගුරුවරයා අත්අඩංගුවට 

29 December 2023
in දේශීය, පුවත්
ගංජා පැල වගා කල අයෙකු අත්අඩංගුවට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

එප්පාවල නගරයේ ලැඟුම්හලක පාසල් ළමුන් දෙදෙනකු සමඟ සැකකටයුතු ලෙස නවාතැන් ගෙන සිටි ගුරුවරයකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට එප්පාවල පොලීසිය කටයුතු කර ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර, ගල්නෑව අධ්‍යාපන කළාපයේ පාසලක සෞඛ්‍ය හා ශාරීරක අධ්‍යාපනය (ක්‍රීඩා ගුරුවරයා) ඉගැන්වීම් කටයුතු සිදු කරන ගුරුවරයෙකි.

මෙම ගුරුවරයා පාසලේ 08 ශ්‍රේණියේ ඉගෙනුම ලබන 13 හැවිරිදි සිසුන් දෙදෙනෙකු සමඟ මෙලෙස එප්පාවල නගරයේ නවාතැන් පොලක සැකකටයුතු ලෙස රැදී සිටිම හේතුවෙන් පොලිස් අත්අඩංගුව ගෙන ඇත.

අනුරාධපුර මහජන ක්‍රීඩාංගනයේ පසුගිය 27 වැනි දින පැවැත්වෙන වොලිබෝල් පුහුණුවක් සඳහා ළමුන් දෙනො රැගෙන යන බවට එම දරුවන්ගේ මවුපියන්ට දැනුම් දී , දරුවන් දෙදෙනා මෙලෙස කැඳවාගෙන පැමිණ ඇති බවට පොලීසිය අනාවරණය කර ගෙන ඇත.

මගී ප්‍රවාහන බස් රථයකින් මෙම ගුරුවරයා හා ළමුන් පැමිණ ඇති අත ,එමර වොලිබෝල් පුහුණුවීම නොපැවැත්වෙන බැවින් එප්පාවල නගරයෙන් බැස නවාතැන් පොළට 27 වැනි දින පැමිණ ඇත, එප්පාවල පොලීසිය මගින් 28 වැනි දින හදිසියේ නවාතැන්පළ පරික්ෂාවක් සිදු කර ඇති අතර, එහිදී මෙම ගුරුවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර, දරුවන්ද පොලිස් භාරයට ගෙන ඇත.

පාසල් දරුවන් දෙදෙනා අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවට අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

දරුවන්ගේ මවුවරුන් පොලිස් ස්ථානයට පැමිණ සිටි අතර, ඔවුන් කියා සිටියේ ගුරුවරයා දරුවන් එප්පාවල නගරයේ නවාතැන් පළක රඳවා ගන්නා බව තමන්ට නොදැනවූ බවයි.

අත්අඩංගුවට ගත් 51 හැවිදිරි ක්‍රීඩා ගුරුවරයා බාල වයස්කාර දරුවන් දෙදෙනකු නීත්‍යාණූකූල භාරකාරීත්වයෙන් අපහරණය යන චෝදනාව යටතේ අද (29) තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

සිද්ධිය සම්බන්ධයෙන් එප්පාවල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

 

තිසර සමල් – අනුරාධපුර

Post Views: 23
Previous Post

අයියා එල්ල කළ උදලු පහරින් මල්ලී මරුට

Next Post

සෞඛ්‍ය අමාත්‍යවරයා පේරාදෙණිය ශික්ෂණ රෝහලේ විශේෂ නිරීක්ෂණයක

editor ttvnews

editor ttvnews

Next Post
සෞඛ්‍ය අමාත්‍යවරයා පේරාදෙණිය ශික්ෂණ රෝහලේ විශේෂ නිරීක්ෂණයක

සෞඛ්‍ය අමාත්‍යවරයා පේරාදෙණිය ශික්ෂණ රෝහලේ විශේෂ නිරීක්ෂණයක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

16 June 2025
කොළඹ නගරාධිපති ව්‍රායි !

කොළඹ නගරාධිපති ව්‍රායි !

16 June 2025
කවුද පුරපති ?  නගරාධිපති ඡන්ද විමසීම අවසන්

කවුද පුරපති ? නගරාධිපති ඡන්ද විමසීම අවසන්

16 June 2025
එයාර් ඉන්දියා යානයේ නියමු කපිතාන්ගේ අවසන් පණිවුඩය! Mayday!

එයාර් ඉන්දියා යානයේ නියමු කපිතාන්ගේ අවසන් පණිවුඩය! Mayday!

16 June 2025

Recent News

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

16 June 2025
කොළඹ නගරාධිපති ව්‍රායි !

කොළඹ නගරාධිපති ව්‍රායි !

16 June 2025
කවුද පුරපති ?  නගරාධිපති ඡන්ද විමසීම අවසන්

කවුද පුරපති ? නගරාධිපති ඡන්ද විමසීම අවසන්

16 June 2025
එයාර් ඉන්දියා යානයේ නියමු කපිතාන්ගේ අවසන් පණිවුඩය! Mayday!

එයාර් ඉන්දියා යානයේ නියමු කපිතාන්ගේ අවසන් පණිවුඩය! Mayday!

16 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

16 June 2025
කොළඹ නගරාධිපති ව්‍රායි !

කොළඹ නගරාධිපති ව්‍රායි !

16 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved