• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනාධිපතිගේ උද්දච්ච පාලනය නිසා රටම දුක්විදිනවා – රවී කුමුදේශ්

7 April 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සෞඛ්‍ය සේවාව කඩා වැටෙන බව බොහෝ කාලයක සිට පැවසුවද ජනාධිපතිවරයා කිසිදු වගක් නොමැතිව කටයුතු කරන බව කැදවුම්කරු සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුවේ සභාපති රවි කුමුදේශ් මහතා පවසයි.

ඔහු පැවසුවේ මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ලිපි සියයකට වඩා යවලා ඇති නමුත් ඉන් එක ලිපියකහෝ ජනාධිපතිවරයාගෙන් පිළිතුරක් නොමැති වු බවයි. එසේම ඒ උද්දච්චව පාලණයේ ප්‍රතිඵල අද තමයි අද රටටම දුක් විදින්න වෙලා තිබෙන බව හෙතෙම අනාවරණ කලේය.

කුමුදෙශ් මහතා මාධ්‍ය වෙත මෙසේ අදහස් පල කලේය ” සාකච්චා කලේ දේශපාළණිකව කඩේ ගිය පාදෙනිය සංගමය සහ මුරුත්තෙට්ටුවේ සංගමය එක්ක විතරයි. ඒකත් අරගල කඩා කප්පල් කිරීමට මිස සෞඛ්‍ය සේවාවේ අවශ්‍යතාවය හදුනා ගන්න නෙවේ. මේ තත්වයට එහෙම උපදෙස් දුන්න අයත් වග කියන්න ඕනේ. අද ඒ කේවට්ට උපදේශකයන් සේරම පැනලා ගිහිල්ලා. අද සෞඛ්‍ය සේවාවේ බොහෝ අත්‍යාවශ්‍ය ඖෂධ නෑ. පරීක්ෂණ කරන්න ප්‍රතික්‍රීයක නෑ. දිය යුතු ප්‍රතිකාරයට වඩා, දිය හැකි මොනවාහරි ප්‍රති කාරයක් කරන එක හෝ හරවලා යවන එක හෝ පෝලිමකට ඇතුලු කරන එක තමා කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. මේක නිසා ජීවත් විය හැකි බොහෝ අය මරණයට පත් වෙනවා. ඒ ගැන කවුරුත් දන්නේ නෑ. කාටවත් වගකීමක් ඇත්තෙත් නෑ. මේ තත්වය ඉදිරියේදී තව තවත් වර්ධනය වෙනවා. යුක්‍රේණය, උතුරු කොරියාව, සෝමාලියාව වගේ රටවල් මුහුණ දුන්න තත්වයටත් වඩා භයානක අර්බුධයකට තමා අපේ රටේ සෞඛ්‍ය සේවාව මුහුණ දෙමින් සිටින්නේ. තාමත් ඒ ගැන වගේ වගක් නෑ. ඇහුම්කන් දෙන්න පුලුවන් ලෙකම් කෙනෙක් නෑ. සෞඛ්‍ය ලේකම්ව පත් කලේ කිසිදු හැකියාව පිළිබද තක්සේරුවක් එක්ක නෙවේ. හමුදාවේදී හදා ගත්තු පෞද්ගලික හිතෛෂී වන්ත කමට. ඒක කරන්න ඕනේ නිසා දක්ෂ සෞඛ්‍ය පරිපාළකයෝ බුරුතු පිටින් ගෙදර යැව්වා. වෙන වෙන අමාත්‍යාංශ වලට මාරු කලා.
දැන් ඉන්නේ කිසිම ප්‍රශ්ණයකට විසදුමක් දෙන්න හැකියාවක් නැති තමන් කියන දේ විතරක්ම හරි කියලා හිතාගෙන ඉන්න සෞඛ්‍ය ලේකම් කෙනෙක්. ජනාධිපතිගේ හිතවත්කම නිසා ඇමතිවරුත් ඔහුට උඩින් තීරණ ගන්න බය වෙලා තමයි සෞඛ්‍ය අමාත්‍යාංශය පාළණය කලේ. අඩු ගානේ මොකුත්ම බැරිනම් කල් වේලා ඇතුව සෞඛ්‍ය සදහා මානුශීය ආධාර ඉල්ලන එකවත් කරන්න ඕනේ. නමුත් මොකුත්ම වෙන්නේ නෑ. වියදම් පාළණය කල හැකියි. ඒකට දුන්න යෝජනා ගැන සාක්ච්චා කරන්නවත් ඉඩ නෑ. ඒ නිසා අද ෆේල් වෙලා තියෙන්නේ ජනාධිපතිතුමා විතරක් නෙවේ. පෞද්ගලික හිතවත්කමට ලොකු පුටුවල ඉන්දවලා තියන සෞඛ්‍ය ලේකම්ගේ තනතුර ඇතිළු අදක්ෂ, අදූරදර්ශී නිළධාරීන් ටිකත් ගෙදර යැවිය යුතුයි. යැයි කුමුදේශ් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 8
Previous Post

ජනාධිපති ගෝඨාභය පාර්ලිමේන්තුවට

Next Post

තෙල් කුපන් ක්‍රමයට ලබා දෙන්න – මන්ත්‍රී වාසුදේව නානායක්කාර

editor

editor

Next Post

තෙල් කුපන් ක්‍රමයට ලබා දෙන්න - මන්ත්‍රී වාසුදේව නානායක්කාර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බේරේ වැව අසල ඉන්න අයට දැඩි අර්බුදයක්

බේරේ වැව අසල ඉන්න අයට දැඩි අර්බුදයක්

11 September 2025
මෛත්‍රීත් ගිහින්

මෛත්‍රීත් ගිහින්

11 September 2025
“අපිට යන්න කිව්වා, අපි යනවා” – මහින්ද රාජපක්ෂ

“අපිට යන්න කිව්වා, අපි යනවා” – මහින්ද රාජපක්ෂ

11 September 2025
මහින්ද යාමට සැරසෙයි !

මහින්ද යාමට සැරසෙයි !

11 September 2025

Recent News

බේරේ වැව අසල ඉන්න අයට දැඩි අර්බුදයක්

බේරේ වැව අසල ඉන්න අයට දැඩි අර්බුදයක්

11 September 2025
මෛත්‍රීත් ගිහින්

මෛත්‍රීත් ගිහින්

11 September 2025
“අපිට යන්න කිව්වා, අපි යනවා” – මහින්ද රාජපක්ෂ

“අපිට යන්න කිව්වා, අපි යනවා” – මහින්ද රාජපක්ෂ

11 September 2025
මහින්ද යාමට සැරසෙයි !

මහින්ද යාමට සැරසෙයි !

11 September 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බේරේ වැව අසල ඉන්න අයට දැඩි අර්බුදයක්

බේරේ වැව අසල ඉන්න අයට දැඩි අර්බුදයක්

11 September 2025
මෛත්‍රීත් ගිහින්

මෛත්‍රීත් ගිහින්

11 September 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved