27 April 2024
#දේශීය

ජනාධිපති ගෝඨාභය පාර්ලිමේන්තුවට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (07) පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණ තිබේ.

රටේ පවතින දේශපාලන අර්බුද සම්බන්ධයෙන් අද පැවැත්වෙන විවාදය සඳහා ජනාධිපතිවරයා මෙලෙස පැමිණ ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *