• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

Wise Woman ජාතික වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

5 January 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පූර්ණ කුසලතාව තුළින් කාන්තාව සවිබල ගන්වා රටේ ආර්ථිකයට දායක කර ගැනීම සඳහා වූ Wise Woman ජාතික වැඩසටහන ඊයේ (04) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණ.

මෙරට කාන්තා ජනගහණ ප්‍රතිශතය 52%කි. එහෙත් සමස්ත ජනගහණයේ කාන්තා ශ්‍රම දායකත්වය 30%ක් වැනි අඩු අගයක පවතින බව කරන ලද සමීක්ෂණයකින් හෙළි වී ඇත.

කාන්තාවන් සඳහා නිපුණතාව සංවර්ධනය හා වෘත්තීය පුහුණුව ලබා දී, එමගින් ඔවුන් ජාතික ආර්ථිකයට දායක කර ගැනීම වැඩසටහනේ අරමුණයි. නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය මගින් වැඩසටහන ක්‍රියාවට නැංවේ.

ක්ෂේත්‍ර කිහිපයක දක්ෂතා දක්වමින් රටේ ප්‍රගමනයට දායක වූ මහාචාර්ය නිලීකා මලවිගේ, ආචාර්ය ආශා ඩි වෝස්, කස්තුරි විල්සන්, නිපුනි කරුණාරත්න, මෙලනි වගආරච්චි, පවිත්‍රා ගුණරත්න, රංගනා වීරවර්ධන, අයන්ති ගුණසේකර, නෙල්කා ශිරෝමාලා සහ තිලංකා අබේවර්ධන යන මහත්මීහු ජනාධිපතිවරයා අතින් විශිෂ්ට කාන්තාවන් ලෙස සම්මාන ලැබීය.

අපේ රටේ කාන්තාව සවිබල ගැන්වූ විට සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස කුමන අභියෝග හමුවේ වුවද දෙවැනි වන්නට ඉඩක් නැති බව නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොළ මහත්මිය සඳහන් කළාය.

මහ පොළොවෙන් සොයාගත් මැණිකකට වඩා ඔප දැමිය හැකි, කවදා ලැබෙයි දැයි නොදන්නා තෙල් ආකර වලට වඩා වටිනාකමක් ඇති කාන්තා ශ්‍රම බලකායක් අප රට සතුය. ඔවුන් හඳුනාගෙන ඔප දැමූ දවසට මෙවැනි වසංගත කාලයක වුව ද නැඟී සිටීමේ ශක්තිය අප සතු බව සීතා අරඹේපොළ මහත්මිය කියා සිටියා ය.

අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ, පියල් නිශාන්ත යන මහත්වරු සහ තානාපතිවරු, රාජ්‍ය නිලධාරීහු, විවිධ ක්ෂේත්‍රවල ඉහළ තනතුරුවලට පත් වූ කාන්තාවෝ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 5
Previous Post

පොදු ස්ථාන කරා යාමේ එන්නත්කරණ කාඩ්පතේ තාක්ෂණික කටයුතු මේ වන විට සිදු කෙරෙනවා – සෞඛ්‍ය ඇමති

Next Post

මිනුවන්ගොඩ නගර සභා පුස්තකාලයට සිව්මහල් ස්ථිර ගොඩනැගිල්ලක්

editor

editor

Next Post

මිනුවන්ගොඩ නගර සභා පුස්තකාලයට සිව්මහල් ස්ථිර ගොඩනැගිල්ලක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ආහාර ද්‍රව්‍ය කිහිපයක ඇස්තමේන්තු මිල පරාසයන්

ආහාර ද්‍රව්‍ය කිහිපයක ඇස්තමේන්තු මිල පරාසයන්

11 June 2025
ජනවරම පාවා දුන්නා  සජිත්ගෙන් සැර ප්‍රකාශයක්

ජනවරම පාවා දුන්නා සජිත්ගෙන් සැර ප්‍රකාශයක්

11 June 2025
යළිත් ලොක් ඩවුන් යුගයක් ? තීරණය අද

කොවිඩ් රෝගීන් වාර්තා වීම ඉහළට

11 June 2025
මහල් නිවාස සංකීර්ණයකින් තරුණයෙක් ඇද වැටී මිය යයි

මහල් නිවාස සංකීර්ණයකින් තරුණයෙක් ඇද වැටී මිය යයි

11 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආහාර ද්‍රව්‍ය කිහිපයක ඇස්තමේන්තු මිල පරාසයන්

ආහාර ද්‍රව්‍ය කිහිපයක ඇස්තමේන්තු මිල පරාසයන්

11 June 2025
ජනවරම පාවා දුන්නා  සජිත්ගෙන් සැර ප්‍රකාශයක්

ජනවරම පාවා දුන්නා සජිත්ගෙන් සැර ප්‍රකාශයක්

11 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved