• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පොදු ස්ථාන කරා යාමේ එන්නත්කරණ කාඩ්පතේ තාක්ෂණික කටයුතු මේ වන විට සිදු කෙරෙනවා – සෞඛ්‍ය ඇමති

4 January 2022
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

පොදු ස්ථාන කරා ඇතුළුවීමේදී එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය කිරීම සඳහා වන තාක්ෂණික කටයුතු මේ වන විට සිදුකෙරෙමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සමඟ අද (04) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදීය.

ඒ අනුව කේතය (QR Code) සහ යෙදුම (App) ජංගම දුරකථන යෙදුමක් ඔස්සේ ලබාදීමට සැලැසුම් කෙරෙන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

එන්නත්කරණය අනිවාර්ය කිරීමට හැකියාව නොමැති වුවද පොදු ස්ථාන කරා ඇතුළු වීමේදී එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය කිරීමට හැකි බවත් ඒ සඳහා වන වැඩපිළිවෙල මේ අනුව ක්‍රියාත්මක කෙරෙන බවත් අමාත්‍යවරයා පැවසීය.

ලොව බොහෝ රටවල මෙම වැඩපිළිවෙල මේ වන විට ක්‍රියාත්මකව ඇතැයිද ජනතාව අවදානමින් බේරා ගැනීම සඳහා වන ඉතා ඉහළ සාධනීය තත්ත්වයන් මේ තුල පවතින්නේයැයිද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. විශේෂයෙන් මේ වන විට එන්නත්කරණයෙන් ශ්‍රී ලංකාව ලොව පළමු රටවල් තුන හතරට ඇතුළත්ව ඇතැයිද මිලියන 43 ට වඩා මෙරටට එන්නත් ගෙන්වා ඇතැයිද සෞඛ්‍ය අමාත්‍යවරයා කීය.

විශේෂයෙන් බූස්ටර් එන්නත ලබා දීම සඳහා අවශ්‍ය උපරිම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරෙන බවත් එ් සඳහා සෞඛ්‍ය සේවාවේ සැවොම ලබා දෙන සහයෝගය අගය කරන බවත් අමාත්‍ය රඹුක්වැල්ල මහතා කීය. බූස්ටර් එන්නත ප්‍රාදේශීය මට්ටමින් ලබාදීමේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ඉහළ කාර්යභාරයක් පැවරෙන්නේ යැයිද , ඒ සඳහා අවශ්‍ය සහය උපරිමයෙන් ලබා දෙන ලෙසද අමාත්‍යවරයා මෙහිදී ඉල්ලා සිටියේය.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පවතින ගැටලු පිළිබඳව මෙහිදී අවධානය යොමුකළ අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් වන කරුණු අධ්‍යයනය කරමින් ඉතා සාධනීය පියවර ගන්නා ලෙස අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

මෙම සාකච්ඡාව සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ,සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෙද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක්ද ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ඇතූළු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පිරිසක්ද එක්ව සිටියහ.

Post Views: 9
Previous Post

මහනුවර පිහිටි ප්‍රසිද්ධ හෝටලයට සිදු වු පිපිරිමෙන් අයෙකු මරුට

Next Post

Wise Woman ජාතික වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

editor

editor

Next Post

Wise Woman ජාතික වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වියදම් පාලනය කිරීම හමුවේ  3M සමාගමේ පළමු කාර්තුවෙහි  ලාභය ඉහළට

වියදම් පාලනය කිරීම හමුවේ 3M සමාගමේ පළමු කාර්තුවෙහි ලාභය ඉහළට

21 April 2026
ඇමෙරිකානු වෙරළාශ්‍රිත  සුළං බල ව්‍යාපෘති සඳහා ගෙවූ  මුදල් යළි ලබා ගැනීමට  Engie සමාගම සාකච්ඡා කරයි

ඇමෙරිකානු වෙරළාශ්‍රිත සුළං බල ව්‍යාපෘති සඳහා ගෙවූ මුදල් යළි ලබා ගැනීමට Engie සමාගම සාකච්ඡා කරයි

21 April 2026
කොංගෝ රාජ්‍යයේ  ඛනිජ ගනුදෙනුවල නිරත  ඇමෙරිකානු සමාගමක පළපුරුද්ද  පිළිබඳ ගැටලු මතුවේ

කොංගෝ රාජ්‍යයේ ඛනිජ ගනුදෙනුවල නිරත ඇමෙරිකානු සමාගමක පළපුරුද්ද පිළිබඳ ගැටලු මතුවේ

21 April 2026
තෙල් මිල ඉහළ යාම හමුවේ වුවද  GE Aerospace සමාගම  2026 සඳහා ඉහළ ලාභයක්  අපේක්ෂා කරයි

තෙල් මිල ඉහළ යාම හමුවේ වුවද GE Aerospace සමාගම 2026 සඳහා ඉහළ ලාභයක් අපේක්ෂා කරයි

21 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වියදම් පාලනය කිරීම හමුවේ  3M සමාගමේ පළමු කාර්තුවෙහි  ලාභය ඉහළට

වියදම් පාලනය කිරීම හමුවේ 3M සමාගමේ පළමු කාර්තුවෙහි ලාභය ඉහළට

21 April 2026
ඇමෙරිකානු වෙරළාශ්‍රිත  සුළං බල ව්‍යාපෘති සඳහා ගෙවූ  මුදල් යළි ලබා ගැනීමට  Engie සමාගම සාකච්ඡා කරයි

ඇමෙරිකානු වෙරළාශ්‍රිත සුළං බල ව්‍යාපෘති සඳහා ගෙවූ මුදල් යළි ලබා ගැනීමට Engie සමාගම සාකච්ඡා කරයි

21 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved