• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

යාවත්කාලීන නොකරන අනාරක්ෂිත රාජ්‍ය වෙබ් අඩවි බොහෝමයක් ශ්‍රී ලංකාව තුල – ITSSL

30 May 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ඉදිරියේදී සයිබර් ප්‍රහාරවලට ඉතා පහසුවෙන් ගොදුරුවියහැකි රාජ්‍ය හා රාජ්‍ය නොවන වෙබ් අඩවි විශාල ප්‍රමාණයක් හදුනාගැනීමට ඇති බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසයි.

එම සංගමය පවසන්නේ මෙරට තුල තිබෙන බොහොමයක් වෙබ් අඩවි යල්පැනගිය වසර පහකට වඩා කාලයක් තිස්සේ යාවත්කාලීන නොකරන ලද ඒවා බව අනාවරණ වී ඇති බවයි. ඇතැම් වෙබ් අඩවි අවසන්වරට යාවත්කාලීන කර ඇත්තේ 2015 වර්ෂයේදී පමණ වේ.

මෙසේ යල්පැනගිය වෙබ් අඩවි පැවතීම සයිබර් ප්‍රහාරකයන්ට අත වැනීමක් වන අතර මෙම වෙබ් අඩවි පිලිබදව උනන්දුවක් දැක්වීමට වගකිවයුතු පාර්ශව කටයුතු කරනු ලබන්නේ එම වෙබ් අඩවි වලට යම් ආකාරයක් සයිබර් ප්‍රහාරයක් එල්ලවූ විටදී පමණක් වීම කණගාටුවකට කරුණක් බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය කියා සිටියේය.

සයිබර් ආරක්ෂණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුල නව නීති සම්පාදනය වන වාතාවරණයක් තුල ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන වෙබ් අඩවි වල ආරක්ෂාව සම්බන්ධයෙන් රජය ඉතා වගකීමෙන් කටයුතු කළයුතු බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස අවධාරණය කරමු.

Post Views: 0
Previous Post

සංක්‍රමණික ශ්‍රමිකයින් ගෙන්වා ගැනීමේ කටයුතු අඛණ්ඩව – විදේශ ඇමැති සහතික කරයි

Next Post

ඇමති තොණ්ඩමන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අදයි..

editor

editor

Next Post

ඇමති තොණ්ඩමන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අදයි..

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
92 පෙට්‍රල්, සුදු ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ නගියි

92 පෙට්‍රල්, සුදු ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ නගියි

30 June 2025
BREAKING NEWS: හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මිය යයි

BREAKING NEWS: හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මිය යයි

30 June 2025
King Khan ලංකාවට ?

King Khan ලංකාවට ?

30 June 2025
කොළඹ උද්ධමනය වැඩි වෙලා

කොළඹ උද්ධමනය වැඩි වෙලා

30 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

92 පෙට්‍රල්, සුදු ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ නගියි

92 පෙට්‍රල්, සුදු ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ නගියි

30 June 2025
BREAKING NEWS: හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මිය යයි

BREAKING NEWS: හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මිය යයි

30 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved