යම් යම් දේශපාලන බලවේග මගින් කාලයෙන් කාලයට මාධ්‍ය සංදර්ශන පවත්වමින් පාතාලය මර්ධනය කරනවා යැයි පවසමින් චරිත ඝාතනය කරන බව නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා පවසයි.
TTVnews.lk වෙබ් අඩවිය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ දේශපාලන වුවමනා මත බිහිකරන පාතාලය යම් කාලකදී ඔවුන් විසින් නැති කරන බවයි.
නමුත් ඒ චරිතය ඝාතනය කරනවා මිස මත්ද්‍රව්‍ය ජාවාරම, පාතාලය අවසන් කිරීමක් නොවන බව හෙතෙම කියා සිටියේය.
නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා සමඟ සිදු කල සංවාදය අපගේ TTVnews.lk youtube නාලිකාව ඔස්සේ ඔබට නැරඹිය හැකිය..