27 April 2024
#වීඩියෝ

පාතාලයේ චරිත මරලා වැඩක් නෑ .. මේ මුළු ජාලයම නැති කල යුතුයි – නීතිඥ උදුල් ප්‍රේමරත්න

යම් යම් දේශපාලන බලවේග මගින් කාලයෙන් කාලයට මාධ්‍ය සංදර්ශන පවත්වමින් පාතාලය මර්ධනය කරනවා යැයි පවසමින් චරිත ඝාතනය කරන බව නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා පවසයි.

TTVnews.lk වෙබ් අඩවිය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ දේශපාලන වුවමනා මත බිහිකරන පාතාලය යම් කාලකදී ඔවුන් විසින් නැති කරන බවයි.

නමුත් ඒ චරිතය ඝාතනය කරනවා මිස මත්ද්‍රව්‍ය ජාවාරම, පාතාලය අවසන් කිරීමක් නොවන බව හෙතෙම කියා සිටියේය.

නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා සමඟ සිදු කල සංවාදය අපගේ TTVnews.lk youtube නාලිකාව ඔස්සේ ඔබට නැරඹිය හැකිය..

Leave a comment

Your email address will not be published. Required fields are marked *