27 April 2024
#දේශීය

මාධ්‍ය මර්ධනයක් නෑ.. ඇති කරන්නේ තරඟකාරිත්වක් – ජනමාධ්‍ය ඇමැති කෙහෙලිය

ඉදිරියේදී මාධ්‍ය මර්ධනය කිරීමක් සිදු නොකර බවත් රාජ්‍ය මාධ්‍ය මෙන්ම පෞද්ගලික මාධ්‍ය අතර තරඟකාරිත්වයක් ඇති කරන්න කටයුතු කරන බව නව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්කවැල්ල මහතා පවසයි.

අද (13) ජනමාධ්‍ය අමාත්‍යංශයේ සිය රාජකාරි කටයුතු අරඹමින් ඒ මහතා කියා සිටියේ තමාට පෙර ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස සිටියදී ලබා දුන් සහයෝගයම මෙවරත් ලබා දෙන ලෙසයි.

රටේ ජනතාව වගකීමක් භාරදී ඇති අතර එය නොපිරිහෙලා ඉටු කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *