• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රට තුල වෘත්තිය කාන්තාරයක් ඇතිවිය හැකියි – මන්ත්‍රී පාඨලි

4 October 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ගුරු වෘත්තිකයන් හා රටේ සෑම වෘත්තියකම දක්ෂ පිරිසක් විදේශගත වුවහොත් රට තුල වෘත්තිය කාන්තාරයක් ඇතිවිය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඒ මහතා මේ පිළිබඳව පැවසුවේ අධ්‍යාපන අර්බුදය සහ ගුරු දිනය මැයෙන් 43 සේනාංකයේ පවත්වන ලද මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා ” මේ රටේ ආර්ථිකය කෙසේ වෙතත් සමාජ දර්ශක, සාක්ෂරතාවය, අධ්‍යාපනයේ තත්වය හා සමානාත්මතාවය පිළිබඳ දර්ශක බැලුවහම ඒවා ලෝකයේ පළමු පන්තියේ රටක තත්වයට එසවිලා තිබෙනවා. රටේ මිනිස්සු 1/3 යි සාක්ෂරතාවය තිබුණේ නිදහස ලබන අවස්ථාවේදී. ඒ හැකියාව අද 1% පමණ වර්ධනය වෙලා තියෙනවා. රටේ ජනගහණයෙන් අඩකට පමණ, තමන්ගේ මව්බස අමතරව තව බසක් කියවීමේ ලිවීමේ හැකියාව අද ලබාගෙන තියෙනවා. රටේ දේශපාලන ක්ෂේත්‍රයේ සිංහල, දෙමළ, මුස්ලිම් හැම පැත්තකම කැපී පෙනෙන වෙනසක් කරන්න ගුරුවරුන්ට හැකියාව ලැබුණා අතීතයේදී. රටේ අනිත් හැමෝටම වගේ ඒ අයටත් මුහුණ දෙන්න වෙලා තියෙන මේ ජීවන බරේ ගැටලුව හමුවේ වැටුප් 1/3 කින් ඇකිලිලා තියෙනවා. රුපියල් 10,000 වැටුප ගත්ත කෙනාගේ වැටුප රුපියල් 3300 මිලදී ගැනීමේ හැකියාව පැත්තෙන් අඩුවෙලා තියෙනවා. ගුරුවරුන්ට සිද්ධවෙලා අද කන බොන ටිකට විතරක් වැඩකරන්න. ගුරුවරුන්ට පෙරට වඩා වැඩියෙන් වැඩ කරන්න වෙලා තියෙනවා. ඒ අතරේ ආණ්ඩුව නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන්න හදනවා. එයත් ගුරුවරුන්ගේ කරමත අතිරේක වැඩක් හැටියට වැටිලා තියෙනවා. අද වෙනකොට දරුවෝ තමයි ආර්ථික ප්‍රශ්නයෙන් බැරෑරුම්ම, බැට කන පිරිස බවට පත්වෙලා තියෙන්නේ. පහුගිය අවුරුදු 2 1/2 ඇතුලත රටේ දුප්පත්කම දෙගුණ වෙලා. ඉතාම අමාරුවෙන් 1990 තිබුණු දැවැන්ත දුප්පත්කම දියුණු රටක මට්ටමට ආවා. ඒක නැවතත් නොදියුණු රටක මට්ටමට පත් වුණා මේ අවුරුදු 2 1/2ක සාපලත් යුගය එක්ක. ඉන්ධන මිල ගණන් ඉතා ඉහළ යාම නිසා ගුරුවරුන්ට පාසල් පැමිණීමේ දැඩි අපහසුතාවයකට පත්වෙලා. දැන් රජය කිසිම හෙවිල්ලක්, බැලිල්ලක් නැතුව අවුරුදු 5ක් නිවාඩු අරගෙන රට යන්න බැරිනම් ගෙදර ඉන්න කියලා කිව්වා. මේකෙන් ඇත්තටම ගුරු වෘත්තියට විතරක් නෙමෙයි, බොහෝ වෘත්තීන්ට බලපෑමක් එල්ල වෙනවා. සෑම වෘත්තීයකටම දක්ෂ පිරිසක් ඉන්නවා. ඒ පිරිස ගෙදර නැවතුනොත්, විදේශගත වුණොත් ඒක විශාල ප්‍රශ්නයක් වෙනවා ඒ ක්ෂේත්‍ර වලට. දැනටමත් මේ ප්‍රශ්නය වෛද්‍ය, ඉංජිනේරු, ගණකාධිකාරි ක්ෂේත්‍ර වලට බරපතල විදියට බලපාලා තියෙනවා. රාජ්‍ය අංශයේ වැඩිනම් ඒ පිළිබඳව විගණනයක් කරලා අතිරේක සේවකයෝ කවුද කියලා හඳුනාගෙන අන්න ඒ අයට මේ අවුරුදු 5 නිවාඩුව දෙන්න අවශ්‍යයි. හැමෝටම මේක ලබාදීම නිසා වෘත්තිය කාන්තාරයක් ඇතිවීමේ ප්‍රවනතාවයක් තියෙනවා. මධ්‍යම පන්තික දරුවොත්, තියෙන ඉඩකඩම් ටික හරි විකුණලා, කොහේහරි රටක ඉගෙන ගැනීම සඳහා ගමන් කරන ප්‍රවනතාවයක් ඇතිවෙලා. අපේ දරුවන් අධ්‍යාපනය ලබා ගැනීමට යන බටහිර රටවල් ලොකු බාධා පමුණුවනවා. 1943 සිට කන්නන්ගර මහතා විසින් ඇති කරපු පරිවර්තනයේ ප්‍රතිලාභ මේ අධ්‍යාපනයක් නැති නූගත් පවුලක් රටේ බලයට පත්වෙලා සම්පූර්ණයෙන්ම බිඳ වැට්ටවීම ඉතාම සාපලත් ක්‍රියාදාමයක්. අපි මුල් ගුරු පරපුරෙන් ඉල්ලා හිටිනවා ඔබගේ නැවත මැදිහත් වී රටේ සමාජ දේශපාලන ක්‍රියාදාමයට තීරක මැදිහත් වීමක් කරන්න. ඒ වගේම තමන්ට හිතවත් ජනමාධ්‍ය හරහා ගොඩනැගෙන බොල් පිළිම වෙනුවට නියම රන් පිළිම ගොඩනගන්න පුළුවන් මුල් ගුරු වෘත්තීන්වල අයට ආරාධනා කරනවා සැබෑ වෙනස ඇති කර ගැනීමට එකතුවෙන්න. යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 2
Previous Post

විපක්ෂය බොර දීයේ මාළු බානවා – මන්ත්‍රී ජගත්

Next Post

කොළඹ නගර සභාවේ පුරහල භූමිය කෘෂී අස්වැනු නෙලයි

editor

editor

Next Post

කොළඹ නගර සභාවේ පුරහල භූමිය කෘෂී අස්වැනු නෙලයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025
අදත් තද වැසි

අදත් මහ වැස්ස

13 June 2025
විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

12 June 2025

Recent News

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025
අදත් තද වැසි

අදත් මහ වැස්ස

13 June 2025
විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

12 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved