• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අධ්‍යාපනයේ විප්ලවයක් කළ යුතුයි – විපක්ෂ නායක සජිත්

21 December 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මේ වන විට අප රටේ අධ්‍යාපන ක්‍රමයේ දැවැන්ත කඩාවැටීමක් සිදුව ඇති බවත් එවැනි අධ්‍යාපන ක්‍රමයකින් ලොව දිනිය නොහැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා  පවසයි.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ සක්වල වැඩසටහනට සමගාමීව 47 වන බස් රථය ලෙස රුපියල් පනස් ලක්ෂයක්  වටිනා (රු. 5,000,000.00) බස් රථයක් පො/තෝපාවැව ජාතික පාසැලට අද(21)  පරිත්‍යාග කරනු  ලැබු අවස්ථාවට එක්වෙමිනි.

නව ලොවක් කරා යන ගමනේ දී ජාත්‍යන්තරය ජයග්‍රහණය කිරීමට නම් ඩිජිටල්, පරිගණක හා ඉංග්‍රීසි භාෂා අධ්‍යාපන විප්ලවයක් ක්‍රියාත්මක විය යුතු බවත් සෑම පාසලකම දරුවන්ගේ ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාව ලෝකයේ ඉහළම මට්ටමට ගෙන ආ යුතු බව විපක්ෂනායකවරයා පැවසිය.

ඉංග්‍රීසි භාෂාව හසල ලෙස භාවිත කිරීමේ හැකියාව පුළුල් කළ යුතු යැයි පැවසූ විට ලිංමැඩි සංකල්පයේ සිටින සුළු පිරිසක් හිනාවෙන බව කී විපක්ෂ නායකතුමා , අලුත් දෙයක් ඉගෙන ගැනීම නවීකරණය කරා යන රටකට වැදගත් සංකල්පයක් බවත් මේ කතා නිසා සමහර පාර්ශ්වයන්ගේ ඡන්ද අහිමි විය හැකි වුවත් මේ තුළින් අප රටේ අධ්‍යාපන ක්‍රමයේ සුවිශේෂී වෙනසක් සිදු වන නිසා එම ඡන්ද අහිමි වුණාට ඒ ගැන තැකීමක් නොකරන බව හෙතෙම පැවසීය.

ගිරා පෝතක ක්‍රමයෙන් ඉවත්ව ප්‍රශ්නවලට විසදුම් ලබා දෙන අධ්‍යාපන ක්‍රමයක් ඇති කළ යුතු බවත් ජාත්‍යන්තර ශ්‍රම වෙළෙඳපොළ කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක් ඇති කළ යුතු බවත් දේශප්‍රේමය යැයි පවසා එවැනි අධ්‍යාපන ක්‍රමයක් ඇති කිරීමට විරුද්ධ වීම අප රට තවත් බංකොලොත් කිරීමක් බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ සමගි ජන බලවේග රජයක් තුළ පරිගණක, තොරතුරු තාක්ෂණය සහ ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය මේ මහ පොළොවේ යථාර්ථයක් බවට පත් කරන බව යි.

Post Views: 5
Previous Post

ඕනෑම ක්‍රමයකට මැතිවරණයට මුහුණ දීමට පොහොට්ටුව සූදානම් -ඇමති ප්‍රසන්න

Next Post

මත් ද්‍රව්‍ය නිවාරණ කටයුතු සඳහා සහයට රාජසන්තක වූ වාහන පොලීසියට – මුදල් රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය

editor

editor

Next Post

මත් ද්‍රව්‍ය නිවාරණ කටයුතු සඳහා සහයට රාජසන්තක වූ වාහන පොලීසියට - මුදල් රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මැදපෙරදිග යුද අර්බුදය මැද ඉන්ධන සහාය ඉල්ලූ ලංකාවට ඉන්දියාවෙන් සුබවාදී ප්‍රතිචාරයක්

මැදපෙරදිග යුද අර්බුදය මැද ඉන්ධන සහාය ඉල්ලූ ලංකාවට ඉන්දියාවෙන් සුබවාදී ප්‍රතිචාරයක්

13 March 2026
මෙහෙකාර සේවයට පුද්ගලයන් බඳවා ගැනීමේදී වඩාත් සැලකිලිමත් වන්න

මෙහෙකාර සේවයට පුද්ගලයන් බඳවා ගැනීමේදී වඩාත් සැලකිලිමත් වන්න

13 March 2026
ඉරාන යුද්ධය සහ ඇමෙරිකානු අභ්‍යාස මැද උතුරු කොරියාවෙන් මිසයිල ප්‍රහාරයක්

ඉරාන යුද්ධය සහ ඇමෙරිකානු අභ්‍යාස මැද උතුරු කොරියාවෙන් මිසයිල ප්‍රහාරයක්

13 March 2026
ඉරාන යුද්ධයේ පළමු දින 6 තුළ ඇමෙරිකාවට වැය වූ මුදල ඩොලර් බිලියන 11 ඉක්මවයි

ඉරාන යුද්ධයේ පළමු දින 6 තුළ ඇමෙරිකාවට වැය වූ මුදල ඩොලර් බිලියන 11 ඉක්මවයි

13 March 2026

Recent News

2025 ESPNcricinfo සම්මාන උළෙලේදී ඉන්දීය ක්‍රීඩිකාවන් සහ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් කැපී පෙනෙයි

2025 ESPNcricinfo සම්මාන උළෙලේදී ඉන්දීය ක්‍රීඩිකාවන් සහ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් කැපී පෙනෙයි

13 March 2026
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන ජනපති සහ ඉංජිනේරු සංගම් අතර විශේෂ සාකච්ඡාවක්

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන ජනපති සහ ඉංජිනේරු සංගම් අතර විශේෂ සාකච්ඡාවක්

13 March 2026
නාවික හමුදා ඉතිහාසයේ ලොකුම අවි තොගය සහ බිලියන 10ක කුඩු

නාවික හමුදා ඉතිහාසයේ ලොකුම අවි තොගය සහ බිලියන 10ක කුඩු

13 March 2026
ඔස්කාර් සම්මාන උළෙලට ඉරාන ප්‍රහාරක තර්ජනයක්

ඔස්කාර් සම්මාන උළෙලට ඉරාන ප්‍රහාරක තර්ජනයක්

13 March 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාවික හමුදා ඉතිහාසයේ ලොකුම අවි තොගය සහ බිලියන 10ක කුඩු

නාවික හමුදා ඉතිහාසයේ ලොකුම අවි තොගය සහ බිලියන 10ක කුඩු

13 March 2026
ඔස්කාර් සම්මාන උළෙලට ඉරාන ප්‍රහාරක තර්ජනයක්

ඔස්කාර් සම්මාන උළෙලට ඉරාන ප්‍රහාරක තර්ජනයක්

13 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved