27 April 2024
#දේශීය

වරදක් සිදුව ඇතිනම් වරදකරුවන්ට දඩුවම් දිය යුතුයි – රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් ( විඩියෝ)

බැදුම්කරය සම්බන්ධයෙන් අපගේ කාලයේ යම් වරදක් සිදු වුවානම් එය මකා දමන්නත් යහපාලනය ආණ්ඩුව සමයේ වැරදි සිදු වුවානම් එය ගැන පමණක් කතා කරන්න අප සුදානම් නොමැති බව සංවර්ධන බැංකු සහ ණය යෝජනා ක්‍රම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

 TTVnews.lk වෙබ් අඩවිය සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ වරදක් සිදු වුවානම් සියළු දෙනාට දඩුවම් ලබා දිය යුතු බවයි.

සංවාදය සම්පුර්ණයෙන් TTVnews.lk Youtube Channel ඔස්සේ නැරඹිය හැකිය.. 

 

එම විඩියෝව මෙතනින්  

Leave a comment

Your email address will not be published. Required fields are marked *