27 April 2024
#දේශීය

නව ජනාධිපති නීතිඥවරුන් තිදෙනෙකු ජනපති අතින් පත්වීම් ලබයි

ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් වන අතිරේක සොලිසිටර් ජනරාල් අජිත් මිලින්ද පතිරණ, නීති කෙටුම්පත් සම්පාදිකා එස්.ඒ. දිල්රුක්ෂි සහ අතිරේක නීති කෙටුම්පත් සම්පාදිකා ඩී. දමයන්ති කුලසේන යන මහත්ම මහත්මීන් ජනාධිපති නීතිඥවරුන් ලෙස පත් කර ඇත.

ඊට අදාළ පත්වීම් ලිපි ඊයේ (15) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් ලබා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *