• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

”ත්‍රී රතන” – මැලේසියා හා ශ්‍රී ලංකා සමාජ සේවා ආයතන විසින් වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්

20 January 2022
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මැලේසියා සහ ශ්‍රී ලංකාවේ ”ත්‍රී රතන” සමාජ සේවා ආයතන මගින් රු.මි.2.4 ක් වටිනා වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක් විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී පසුගිය දින සිදුවිය.

එම වෛද්‍ය උපකරණ සමාජ සේවා ආයතනයේ අධ්‍යක්‍ෂිකා සුභද්‍රා බණ්ඩාර මහත්මිය විසින් ඖෂධ නිෂ්පාදනය,සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචර්ය චන්න ජයසුමන මහතා වෙත භාර දෙන ලදි.

මැලේසියාවේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය ආචාර්ය කිරින්දේ ශ්‍රී ධර්මරතන නායක ස්වාමීන්වහන්සේ විසින් ආරම්භ කරන ලද හා උපදේශකත්වය දරන ”ත්‍රී රතන” – මැලේසියා හා ශ්‍රී ලංකා සමාජ සේවා ආයතන විසින් ශ්‍රී ලංකාවේ ප්‍රතිකාර ලබන කෝවිඩ් 19 රෝගීන් වෙනුවෙන් මෙම පරිත්‍යාගය සිදු කරන ලදි.මෙම අවස්ථාවට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ සහ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය සමන් රත්නායක යන මහත්වරු ද සහභාගි විය.

මෙම පරිත්‍යාග අතරට, Medical Oxygen Concentrator SL, Covid-19 Self -Test Kits, Oxygen Mask – Adult, Nasal Cannula යන වෛද්‍ය උපකරණ ද ඇතුළත් වේ.

Post Views: 10
Previous Post

පසුගිය රජය සමයේ දෙමළ ජනතාවට වැඩක් කළේ නෑ – රාජ්‍ය අමාත්‍ය වියාලේන්ද්‍රන්

Next Post

5 ශිෂ්‍යත්වයට මෙවර අයදුම්කරුවන් 340,508 ක්

editor

editor

Next Post

5 ශිෂ්‍යත්වයට මෙවර අයදුම්කරුවන් 340,508 ක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
The Hobbit පොත වාර්තාගත මුදලකට අලෙවි වෙයි

The Hobbit පොත වාර්තාගත මුදලකට අලෙවි වෙයි

7 August 2025
වීදුරුගෙවල් වල ඉදලා ගල්ගහන්න සූදානම් වෙන්න එපා –  ටී.බී. සරත්

වීදුරුගෙවල් වල ඉදලා ගල්ගහන්න සූදානම් වෙන්න එපා – ටී.බී. සරත්

7 August 2025
වාහන ආනයනය ගැන ජනපතිගේ තීරණය මොකද්ද?

වාහන ආනයනය ගැන ජනපතිගේ තීරණය මොකද්ද?

7 August 2025
රජයට දෙන්නේ පැය 72 යි! ප්‍රශ්නය විසඳුවේ නැත්තම් දැවැන්ත වර්ජනයකට සූදානමින්

රජයට දෙන්නේ පැය 72 යි! ප්‍රශ්නය විසඳුවේ නැත්තම් දැවැන්ත වර්ජනයකට සූදානමින්

7 August 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

The Hobbit පොත වාර්තාගත මුදලකට අලෙවි වෙයි

The Hobbit පොත වාර්තාගත මුදලකට අලෙවි වෙයි

7 August 2025
වීදුරුගෙවල් වල ඉදලා ගල්ගහන්න සූදානම් වෙන්න එපා –  ටී.බී. සරත්

වීදුරුගෙවල් වල ඉදලා ගල්ගහන්න සූදානම් වෙන්න එපා – ටී.බී. සරත්

7 August 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved