27 April 2024
#දේශීය

5 ශිෂ්‍යත්වයට මෙවර අයදුම්කරුවන් 340,508 ක්

රට තුළ පැවති කොවිඩ් ව්‍යසනය හමුවේ පැවැත්වීමට නොහැකි වූ 2021 පහ වසර ශිෂ්‍යත්ව විභාගය මෙම ජනවාරි 22 පැවැත්වීමට නියමිතය.

මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා විභාග මධ්‍යස්ථාන 2943 ක දී අයදුම්කරුවන් 340,508 ක් පෙනී සිටීමට නියමිතය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *