විසර්ජන පනත් කෙටුම්පත 2023 කාරක සභා අවස්ථාවේ විවාදයේ ( වැය ශීර්ෂ ) දෙවැනි දින විවාදය අද (25) පාර්ලිමේන්තුවේ දී ආරම්භ කෙරිණ. ඒ අනුව,බල ශක්ති අමාත්‍යංශය ,ජල සම්ප්‍රදන අමාත්‍යාංශවල වැයශීර්ෂ විවාදයට ගැනේ.