27 April 2024
#දේශීය

අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේ තුන්වන දිනය අදයි

විසර්ජන පනත් කෙටුම්පත 2023 කාරක සභා අවස්ථාවේ විවාදයේ ( වැය ශීර්ෂ ) දෙවැනි දින විවාදය අද (25) පාර්ලිමේන්තුවේ දී ආරම්භ කෙරිණ.

ඒ අනුව,බල ශක්ති අමාත්‍යංශය ,ජල සම්ප්‍රදන අමාත්‍යාංශවල වැයශීර්ෂ විවාදයට ගැනේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *