• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වතු කම්කරුවන් වෙනුවෙන් වෘත්තිය සමිති එක මතයකට ආ යුතුයි – ඇමැති නිමල්

8 March 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රජය පඩි පාලක සභා මගින් වතු කම්කරු ජනතාවට රුපියල් දහසේ වැටුප ලබා දුන්න ද අද එය අධිකරණය හමුවේ වතු සමාගම් විසින් අභියෝගයට ලක් කර ඇති බැවින්, එම අධිකරණ කාර්ය අවසන් වනතුරු වතු කම්කරුවන්ගේ ප්‍රශ්න සම්බන්ධව නීති රීති ගෙන ඒමට නීතියෙන් ඉඩකඩ නැති බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (07) කම්කරු අමාත්‍යාංශය ඉදිරිපිට වතු කම්කරුවන් කළ උද්ඝෝෂණයේ නියෝජිතයින් සමග කළ සාකච්ඡාවේ දී ය.

රුපියල් දහසේ වැටුප් වැඩි කිරීම සමග වතු හාම්පුතුන් වතු වතුකම්කරුවන්ට විවිධ අඩන්තේට්ටම් සිදු කරන බවත්,එ්වා නතර කිරීමට නව ක්‍රියාමාර්ග ගන්නා ලෙස සාකච්ඡාවට එක් වූ නියෝජිතයෝ ඉල්ලා සිටියහ .

මෙහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ වසර විස්සකට ආසන්න කාලයක් වතු ක්ෂේත්‍රයේ කටයුතු සිදුකෙරුණේ සාමූහික ගිවිසුමක් යටතේ බවත්,නමුත් රුපියල් 1000 වැටුප් වැඩි කිරීමේ ප්‍රශ්නයේ දී වෘත්තීය සමිති එම සාමූහික ගිවිසුමට ඇතුළත් නොවීම නිසා තමන්ට පඩිපාලක සභා මගින් එම රුපියල් දහසේ වැටුප වතු කම්කරු ජනතාවට ලබා දීමට සිදු වූ බවයි.

එහෙත් රජය ගත් එම තීරණය අභියෝගයට ලක් කරමින් වතු සමාගම් අධිකරණය ඉදිරියට ගොස් ඇති නිසා,ඒ පිළිබඳ අධිකරණ තීරණය ලැබෙන තුරු වතුකම්කරුවන්ට ආනුෂාංගික කිසිදු කාරණයක් සම්බන්ධව තමන්ට නව නීති පැනවීම හෝ ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි බවය.

වතු කම්කරු ජනතාවගේ සුබ සිද්ධිය පතන වෘත්තිය සමිති, වතු කම්කරු ජනතාව වෙනුවෙන් එක මතයකට පැමිණිය යුතුව ඇතැයි අමාත්‍යවරයා අවධාරණය කළේය.වෘත්තීය සමිති අසමගි තාවය නිසා අද වතු කම්කරු ජනතාව බරපතළ පීඩාවට ලක්වී සිටින බව ද අධිකරණ ක්‍රියාමාර්ග අවසන් වූ පසු අධිකරණය ලබාදෙන එම රුපියල් දහසේ වැටුපට අදාළ තීන්දුව පෙරදැරිව වතු කම්කරු ජනතාවගේ යහපතට හේතුවන තීන්දු රැසක් ගැනීමට තමා සූදානමින් සිටින බව අමාත්‍යවරයා මෙහි දී පැමිණි වෘත්තිය සමිති නියෝජිතයන්ට නියෝජිතයන්ට පැවසීය.

Post Views: 11
Previous Post

දිවුලපිටිය නව කාබනික පොහොර අලෙවිසැල විවෘත කෙරේ

Next Post

INSEE සිමෙන්ති “2022 වාර්ෂික ව්‍යාපාර හවුල්කරුවන්ගේ සම්මාන උලළේදි” සම්මානයට පාත්‍ර‍ කරයි

editor

editor

Next Post

INSEE සිමෙන්ති “2022 වාර්ෂික ව්‍යාපාර හවුල්කරුවන්ගේ සම්මාන උලළේදි” සම්මානයට පාත්‍ර‍ කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කැබ් රථයට යට වී සිව් හැවිරිදි දරුවා මිය ගිය අවාසනාවන්ත පුවතක්

කැබ් රථයට යට වී සිව් හැවිරිදි දරුවා මිය ගිය අවාසනාවන්ත පුවතක්

11 July 2025
නිතරම යටිපතුල් කැක්කුම එන්නෙ ඇයි ?

නිතරම යටිපතුල් කැක්කුම එන්නෙ ඇයි ?

11 July 2025
බිහිසුණු රිය අනතුරක් – රියදුරාට නින්ද ගිහින්

බිහිසුණු රිය අනතුරක් – රියදුරාට නින්ද ගිහින්

11 July 2025
අදත් වෙඩි තියයි

අදත් වෙඩි තියයි

11 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කැබ් රථයට යට වී සිව් හැවිරිදි දරුවා මිය ගිය අවාසනාවන්ත පුවතක්

කැබ් රථයට යට වී සිව් හැවිරිදි දරුවා මිය ගිය අවාසනාවන්ත පුවතක්

11 July 2025
නිතරම යටිපතුල් කැක්කුම එන්නෙ ඇයි ?

නිතරම යටිපතුල් කැක්කුම එන්නෙ ඇයි ?

11 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved