• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ට්‍රම්ප්ගේ තැපැල් ඡන්ද නීති ක්‍රියාත්මක කිරීමට අධිකරණයෙන් ඉඩ නොදෙයි

නොවැම්බර් මැතිවරණයට පෙර අලුත් සීමා බලාත්මක කිරීම අත්හිටුවයි

11 September 2026
in පුවත්, විදෙස්
ට්‍රම්ප්ගේ තැපැල් ඡන්ද නීති ක්‍රියාත්මක කිරීමට අධිකරණයෙන් ඉඩ නොදෙයි
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter
එළඹෙන නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත කොන්ග්‍රස් මැතිවරණයට පෙර තැපැල් ඡන්ද ක්‍රමයේ දැඩි සීමා පැනවීම සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනාධිකාරිය විසින් ගෙන එන ලද නව තැපැල් සේවා නීතිය ක්‍රියාත්මක කිරීම අමෙරිකානු අපියාචනා අධිකරණයක් විසින් ප්‍රතික්ෂේප කර තිබේ. බොස්ටන් නුවර පිහිටි පළමු වැනි පරිපථ අපියාචනා අධිකරණය විසින් මෙම තීරණය ලබා දී ඇති අතර, ඊට සමාන ඉල්ලීමක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේද විභාග වෙමින් පවතී.
ජනාධිපතිවරයාගේ විධායක නියෝගයකට අනුව තැපැල් සේවය විසින් හඳුන්වා දෙන ලද මෙම නව නීතිය යටතේ, ඡන්දදායක ලැයිස්තු සැපයීම සහ තැපැල් ඡන්ද ලියුම් කවරවල විශේෂ තීරු කේත (Barcodes) යෙදීම අනිවාර්ය කර තිබිණි. කෙසේ වෙතත්, මෙම නීතිය හේතුවෙන් ඡන්දදායකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය අහිමි වීමේ අවදානමක් පවතින බව පවසමින් පහළ අධිකරණ විනිසුරුවරයෙකු විසින් එය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබුණි. එම නියෝගය බලපැවැත්වෙන පරිදි පවත්වාගෙන යමින් අපියාචනා අධිකරණය මෙම තීරණය ලබා දී ඇති අතර, මැතිවරණ පැවැත්වීමේ අධිකාරිය ඇත්තේ ප්‍රාන්ත වෙත බවට වන ව්‍යවස්ථාපිත ප්‍රතිපත්ති මත පිහිටා විමර්ශන ක්‍රියාත්මක වේ.
Post Views: 12
Previous Post

මත්ද්‍රව්‍ය වැරදිවලට ළමුන් 9,105ක් අත්අඩංගුවට

Next Post

ඇමෙරිකානු සහ ඉශ්‍රායල ප්‍රහාර හමුවේ අක්‍රිය වූ භූගත මධ්‍යස්ථාන නැවත සක්‍රිය කරමින් ඉරානය බැලැස්ටික් මිසයිල නිෂ්පාදනය ආරම්භ කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන යුද්ධය අනවශ්‍ය එකක්  ට්‍රම්ප්ගේ ප්‍රතිපත්තිවලට  ඔබාමාගෙන් දැඩි විවේචන

ඉරාන යුද්ධය අනවශ්‍ය එකක් ට්‍රම්ප්ගේ ප්‍රතිපත්තිවලට ඔබාමාගෙන් දැඩි විවේචන

25 October 2026
බන්ඩර් අබ්බාස් නගරයට ඉහළින් ඇමරිකානු ඩ්‍රෝන යානයක්  බිම හෙළූ බව ඉරානය කියයි

බන්ඩර් අබ්බාස් නගරයට ඉහළින් ඇමරිකානු ඩ්‍රෝන යානයක් බිම හෙළූ බව ඉරානය කියයි

25 October 2026
හබරාදූවේදී බස් රථයක්  දුම්රියේ ගැටෙයි

හබරාදූවේදී බස් රථයක් දුම්රියේ ගැටෙයි

25 October 2026
බූලෝ කුණාටුවෙන්  බ්‍රිතාන්‍යයට දැඩි බලපෑම්

බූලෝ කුණාටුවෙන් බ්‍රිතාන්‍යයට දැඩි බලපෑම්

25 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නොවැම්බර් 9 සිට දිවයිනේ  හෙල්ත්ගාඩ් ශාඛා 9ක  නොමිලේ දියවැඩියා පරීක්ෂණ

නොවැම්බර් 9 සිට දිවයිනේ හෙල්ත්ගාඩ් ශාඛා 9ක නොමිලේ දියවැඩියා පරීක්ෂණ

25 October 2026
සෞදි අරාබියට එල්ල වූ  හූති මිසයිල දෙකක්  ගුවන් ආරක්ෂක පද්ධති මඟින්  විනාශ කෙරේ

සෞදි අරාබියට එල්ල වූ හූති මිසයිල දෙකක් ගුවන් ආරක්ෂක පද්ධති මඟින් විනාශ කෙරේ

25 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved