27 April 2024
#දේශීය #පුවත්

යුක්‍රේන හමුදා ප්‍රධානී ජනරාල් වැලෙරිව ධුරයෙන් ඉවත් කරයි

යුක්‍රේන ජනාධිපති ව්ලොද්මීර් සෙලෙන්ස්කි විසින් එරට හමුදා ප්‍රධානී ජනරාල් වැලෙරි සලුස්නි එම නෙරපා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

2021 වසරේ ජුනි මාසයේ සිට යුක්‍රේන හමුදා ප්‍රධානියා ලෙස කටයුතු කළ ජනරාල් සලුස්නි සහ ජනාධිපතිවරයා අතර මාස කිහිපයක සිට යම් යම් මතගැටුම් ඇති බව වාර්තා වේ.

 

මුලාශ්‍ර – BBC

Leave a comment

Your email address will not be published. Required fields are marked *