• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රටේ සංචිත ඉහළ නැංවීම සඳහා සඳහා ඇ.ඩො බිලියන 1 ඉලක්කයක් – අග්‍රාමාත්‍ය

3 June 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රජය මේ වසරේ ආපසු ගෙවීම සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 5 ක් ඉලක්ක කරන අතර රටේ සංචිත ඉහළ නැංවීම සඳහා තවත් ඇමරිකානු ඩොලර් බිලියන 1ක් ඉලක්ක කර ගන්නා බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ඒකාබද්ධ වාණිජ මණ්ඩල සහා ඖෂධ නිෂ්පාදකයන් ගේ සංගමය , සුළු හා මධ්‍ය පරිමාණ ⁣ව්‍යාපාරිකයන් ගේ සංගමය ඇතුළු වෙලඳ සංගම් නියෝජිතයන් සමඟ ඊයේ (02)පැවති සාකච්ඡාවකදීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා සිදුවෙමින් පවතින බවත් මෙම මාසය අවසන් වන විට සාකච්ඡා අවසන් වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් අග්‍රාමාත්‍යවරයා පැහැදිලි කළේය.

මූල්‍ය හා නීති උපදේශකයින් පත් කිරීමෙන් පසු ණය ප්‍රතිව්‍යුහගත කිරීම ආරම්භ කර ඇති බව ද අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

අර්බුදය සමනය කිරීමට උපකාර වන ඕනෑම මුල්‍යමය පාලමක් රඳා පවතින්නේ IMF සමඟ එළඹෙන ගිවිසුමක් මත බව අග්‍රාමාත්‍යවරයා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ පරිත්‍යාගශීලී රටවල් සමඟ තවදුරටත් සාකච්ඡා සිදුකරන බවයි.

ජපානය සමඟ සබඳතා බිඳ වැටී ඇති බවත් එම සබඳතා යථා තත්ත්වයට පත් කර ඔවුන්ගේ විශ්වාසය යළි ඇති කර ගැනීමට යම් කාලයක් ගතවනු ඇති බවත් පැවසීය.

ඖෂධ හිඟය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා පැහැදිලි කළේ හදිසි අවශ්‍ය ඖෂධ සැපයීම සඳහා වන ජාත්‍යන්තර අයාචනය සඳහා මාලදිවයින හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් නායකත්වය දෙන බවයි.

ආහාර හිඟය පිළිබඳ ප්‍රශ්නය සම්බන්ධයෙන් අවධානය යොමු කළ අග්‍රාමාත්‍යවරයා පොහොර සුරක්ෂිත කිරීම සහ ආහාර සුරක්ෂිතතා වැඩපිළිවෙළක් සැකසීමට එක හා සමාන ප්‍රමුඛත්වයක් ලබා දෙන බව පැහැදිලි කළේය.

කිසියම් අතිරික්ත බෝගයක් සිදුවුවහොත්, අවදානමට ලක්විය හැකි කණ්ඩායම් සඳහා සහනදායී මිලකට ඒවා ලබා දෙන බව ඔහු පැහැදිලි කළේය.

Post Views: 14
Previous Post

සංචාරක කර්මාන්තයේ නියෝජිත පිරිසක් විපක්ෂනායක හමුවෙයි

Next Post

නව යුද්ධ හමුදාධිපති, ජනාධිපති හමුවෙයි

editor

editor

Next Post

නව යුද්ධ හමුදාධිපති, ජනාධිපති හමුවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විනෝද චාරිකාවක් ඇවිත් හෝටල් පිහිනුම් තටාකයේ ගිලී  මාලඹේ පුද්ගලයෙකු ජීවිතක්ෂයට

විනෝද චාරිකාවක් ඇවිත් හෝටල් පිහිනුම් තටාකයේ ගිලී මාලඹේ පුද්ගලයෙකු ජීවිතක්ෂයට

5 February 2026
ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ දායකත්වය දකුණු කොරියාවේ ඇගයීමට

ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ දායකත්වය දකුණු කොරියාවේ ඇගයීමට

5 February 2026
ඔබ ප්‍රතිකාර ගන්නා වෛද්‍යවරයාගේ ලියාපදිංචිය  තහවුරු කර ගන්නේ කෙසේ ද?

ඔබ ප්‍රතිකාර ගන්නා වෛද්‍යවරයාගේ ලියාපදිංචිය තහවුරු කර ගන්නේ කෙසේ ද?

5 February 2026
චීන – ඇමරිකානු නායකයෝ තීරණාත්මක දුරකථන සංවාදයක

චීන – ඇමරිකානු නායකයෝ තීරණාත්මක දුරකථන සංවාදයක

5 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විනෝද චාරිකාවක් ඇවිත් හෝටල් පිහිනුම් තටාකයේ ගිලී  මාලඹේ පුද්ගලයෙකු ජීවිතක්ෂයට

විනෝද චාරිකාවක් ඇවිත් හෝටල් පිහිනුම් තටාකයේ ගිලී මාලඹේ පුද්ගලයෙකු ජීවිතක්ෂයට

5 February 2026
ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ දායකත්වය දකුණු කොරියාවේ ඇගයීමට

ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ දායකත්වය දකුණු කොරියාවේ ඇගයීමට

5 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved