• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ග්‍රීන් කාඩ් නොමැතිව ඇමෙරිකාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 06ක් මෙරටට පිටුවහල් කෙරේ

2 March 2026
in දේශීය, පුවත්, විදෙස්
ග්‍රීන් කාඩ් නොමැතිව ඇමෙරිකාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 06ක්  මෙරටට පිටුවහල් කෙරේ
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ දැඩි සංක්‍රමණික ප්‍රතිපත්ති ක්‍රියාත්මක වීමත් සමඟ, වලංගු ග්‍රීන් කාඩ් පත් නොමැතිව එරට රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 06 දෙනෙකු විශේෂ ගුවන් යානයකින් මෙරටට පිටුවහල් කර තිබේ.
මෙලෙස පිටුවහල් කරන ලද පිරිස යාපනය, පමුණුගම, පේදුරුතුඩුව සහ ඩෙල්ෆ් යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති. ඔවුන් 28 වන දින අලුයම 12:00 ට OAE-4013 දරන විශේෂ ඇමෙරිකානු ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන එන ලදී.
මෙම ගුවන් යානය තුළ ශ්‍රී ලාංකිකයන් 06 දෙනාට අමතරව තවත් විවිධ රටවලින් පිටුවහල් කරන ලද පුද්ගලයන් 162 දෙනෙකු සිටි බව වාර්තා වේ. ශ්‍රී ලාංකිකයන් පිරිස කටුනායකදී භාර දීමෙන් පසුව එම යානය නේපාලයේ කත්මණ්ඩු නුවර බලා පිටත්ව ගොස් තිබේ.
ආරක්ෂක අංශ සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මෙසේ පිටුවහල් කළ එක් ශ්‍රී ලාංකිකයෙකුගේ බිරිඳ සහ මෑතකදී උපත ලැබූ කුඩා දරුවා තවදුරටත් ඇමෙරිකාවේ රැඳී සිටින බවයි.
කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් සිදු කළ පරීක්ෂණවලදී මොවුන් මෙරට තුළ කිසිදු අපරාධයකට සම්බන්ධ වී නොමැති බව තහවුරු විය. ඒ අනුව 28 වන දින දහවල් කාලයේදී ඔවුන් නිදහස් කර යවා ඇත.
Post Views: 6
Previous Post

මාකොළ රථ ගාලක ගින්නක්

Next Post

6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ අසභ්‍ය සබැඳි සිද්ධිය: පරීක්ෂණ වාර්තා දෙකක් ප්‍රමාදයි

Editor TTV News

Editor TTV News

Next Post
6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ අසභ්‍ය සබැඳි සිද්ධිය: පරීක්ෂණ වාර්තා දෙකක් ප්‍රමාදයි

6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ අසභ්‍ය සබැඳි සිද්ධිය: පරීක්ෂණ වාර්තා දෙකක් ප්‍රමාදයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පොල් ලොක්කා අත්තනෝමතික පාලනයක

පොල් ලොක්කා අත්තනෝමතික පාලනයක

27 March 2026
අලුත් අවුරුදු සමය අවසන් වන තෙක් රස කැවිලි මිල ඉහළ  නොදමන බවට සහතිකයක්

අලුත් අවුරුදු සමය අවසන් වන තෙක් රස කැවිලි මිල ඉහළ නොදමන බවට සහතිකයක්

27 March 2026
මැදපෙරදිග යුද්ධය හමුවේ  ලොවම බලශක්ති අර්බුදයක සිටියදී  ජර්මනියේ හරිත ගම්මානයක් ස්වයංපෝෂිත වෙයි

මැදපෙරදිග යුද්ධය හමුවේ ලොවම බලශක්ති අර්බුදයක සිටියදී ජර්මනියේ හරිත ගම්මානයක් ස්වයංපෝෂිත වෙයි

27 March 2026
පවතින වියළි කාලගුණයත්  සමඟ ජල පරිභෝජනය වාර්තාගත ලෙස ඉහළට

පවතින වියළි කාලගුණයත් සමඟ ජල පරිභෝජනය වාර්තාගත ලෙස ඉහළට

27 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වීසා නොමැතිව රැඳී සිටි  බංග්ලාදේශ ජාතිකයින් හයදෙනෙකු  මල්වතුහිරිපිටියේදී අත්අඩංගුවට

වීසා නොමැතිව රැඳී සිටි බංග්ලාදේශ ජාතිකයින් හයදෙනෙකු මල්වතුහිරිපිටියේදී අත්අඩංගුවට

27 March 2026
සේවා අත්හිටුවා තිබියදීත් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට විශාල පිරිසක් පැමිණෙයි

සේවා අත්හිටුවා තිබියදීත් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට විශාල පිරිසක් පැමිණෙයි

27 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved