• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අමෙරිකානු රජයේ පරිත්‍යාගයක් ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාවට හිමිවන TH-57C හෙලිකොප්ටර් යානා 10ක් ලංකාව බලා පිටත් කර එවා ඇත

18 March 2026
in දේශීය, පුවත්
අමෙරිකානු රජයේ පරිත්‍යාගයක් ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාවට හිමිවන TH-57C හෙලිකොප්ටර් යානා 10ක් ලංකාව බලා පිටත් කර එවා ඇත
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter
අමෙරිකානු රජයේ පරිත්‍යාගයක් ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාවට හිමිවන TH-57C Sea Ranger වර්ගයේ හෙලිකොප්ටර් යානා 10ක් මේ වන විට අමෙරිකාවේ සිට ශ්‍රී ලංකාව බලා පිටත් කර එවා ඇති බව වාර්තා වේ.
අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා තහවුරු කරන පරිදි, මෙම හෙලිකොප්ටර් යානා පසුගිය 15 වනදා අමෙරිකාවේ ඇලබාමා හි පෝට් මොබයිල් වරායෙන් මෙරට බලා ගමන් ආරම්භ කර ඇති අතර ඒවා මැයි 24 වනදා ශ්‍රී ලංකාවට ළඟා වීමට නියමිතය
ප්‍රකට Bell 206 JetRanger යානාවල යුදමය සංස්කරණයක් වන මෙම හෙලිකොප්ටර්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ උසස් නියමු පුහුණුව, ආපදා සහන මෙහෙයුම් මෙන්ම සෙවීමේ සහ මුදාගැනීමේ (Search and Rescue) කටයුතු සඳහා යොදා ගැනීමට අපේක්ෂිතය
මෙම යානා 10ම සැලකිය යුතු ලෙස නවීකරණය කර ඇති අතර, මෙම ප්‍රදානය හරහා අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ආරක්ෂක සහ මානුෂීය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් වන බව තානාපතිවරයා පෙන්වා දෙයි
මෙම යානාවල ප්‍රමිතිය සහ ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා නියෝජිත පිරිසක් පසුගිය ජනවාරි මාසයේදී අමෙරිකාවේ විශේෂ සංචාරයක ද නිරත විය
වත්මන් ගෝලීය සහ කලාපීය ආරක්ෂක අභියෝග හමුවේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මෙහෙයුම් ධාරිතාව ඉහළ නැංවීමට මෙම නව යානා එක්වීම විශාල ශක්තියක් වනු ඇතැයි ආරක්ෂක අංශ විශ්වාසය පළ කරයි.
Post Views: 9
Previous Post

හෝමුස් සමුද්‍ර සන්ධිය ආසන්නයේ පිහිටි ඉරාන මිසයිල මධ්‍යස්ථාන ඉලක්ක කර රාත්තල් 5,000ක බරින් යුත් ප්‍රබල බෝම්බ ප්‍රහාර එල්ල කර ඇත

Next Post

යුද්ධය පිටුපස ඇති කුමන්ත්‍රණකාරී බවට විරෝධය පළ කරමින් අමෙරිකානු ත්‍රස්ත මර්දන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

Editor TTV News

Editor TTV News

Next Post

යුද්ධය පිටුපස ඇති කුමන්ත්‍රණකාරී බවට විරෝධය පළ කරමින් අමෙරිකානු ත්‍රස්ත මර්දන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
එය පාලනයක් නොව  මුහුදු කොල්ලකෑමක්

එය පාලනයක් නොව මුහුදු කොල්ලකෑමක්

16 April 2026
බටහිර ඉවුරේ පලස්තීන දරුවන්ගේ  පාසල් මාවත යුදෙව් පදිංචිකරුවන් විසින් අවහිර කෙරේ

බටහිර ඉවුරේ පලස්තීන දරුවන්ගේ පාසල් මාවත යුදෙව් පදිංචිකරුවන් විසින් අවහිර කෙරේ

16 April 2026
ලෙබනන සටන් විරාමය අගයයි නමුත් ඊශ්‍රායලය ගැන වචනයක්වත් නැහැ

ලෙබනන සටන් විරාමය අගයයි නමුත් ඊශ්‍රායලය ගැන වචනයක්වත් නැහැ

16 April 2026
2024 ගුවන් යානා අනතුර වෙනුවෙන්  අසර්බයිජානයට වන්දි ගෙවීමට  රුසියාව එකඟ වෙයි

2024 ගුවන් යානා අනතුර වෙනුවෙන් අසර්බයිජානයට වන්දි ගෙවීමට රුසියාව එකඟ වෙයි

16 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

එය පාලනයක් නොව  මුහුදු කොල්ලකෑමක්

එය පාලනයක් නොව මුහුදු කොල්ලකෑමක්

16 April 2026
බටහිර ඉවුරේ පලස්තීන දරුවන්ගේ  පාසල් මාවත යුදෙව් පදිංචිකරුවන් විසින් අවහිර කෙරේ

බටහිර ඉවුරේ පලස්තීන දරුවන්ගේ පාසල් මාවත යුදෙව් පදිංචිකරුවන් විසින් අවහිර කෙරේ

16 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved