වයස අවුරුදු 18ත් 30ත් අතර පුද්ගලයින් සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබාදීම සැප්තැම්බර් මස මුල් සතියේ ආරම්භ කරන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.
එසේම ෆයිසර් එන්නත් මාත්‍රා 100,000 තොගයක් දිවයිනට ලඟා වී තිබෙන අතර චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට රැගෙනවිත් තිබෙන බව හෙතෙම පැවසිය.
Vaccination of those under 30 from next month – Specialist Prasad
Dr. Prasanna Gunasena, Chairman of the State Pharmaceuticals Corporation, says that the administration of Kovid vaccine to people between the ages of 18 and 30 will commence in the first week of September.
He also said that a stock of 100,000 doses of Pfizer vaccine has arrived in the island and a consignment of Chinese-made synoform Covid vaccine has been brought to the island.